බංග්ලාදේශ ආරම්භක පිතිකරුවෝ රජ ගමනක

ඉන්දියාවේ ඇරයුමෙන් ආසියානු කුසලාන අවසන් මහා ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින බංග්ලාදේශය පළමු පන්දුවාර 15 අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 86 ක් රැස්කරගෙන සිටියේය. ඉන්දීය පන්දු යවන්නන්ව කදිමට පාලනය කරමින් පිති ප්‍රහාරය දියත් කරමින් සිටින ලිටන් ඩස් ලකුණු 59 ක් සහ මෙහෙදි හසන් මිරාස් ලකුණු 25 ක් බැගින් රැස්කරගෙන සිටියේය.[…]

Read More »

කොග්ගල ධීවරයෝ උද්ඝෝෂණයක

කොග්ගල ධීවර තොටුපොළ ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලමින් හබරාදූව කොග්ගල සිංහගම ධීවරයෝ සිංහගම දී ගාල්ල මාතර මාර්ගය අවහිර කරමින් අද (28වැනිදා) පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ. උද්ඝෝෂණය හේතුවෙන් ගාල්ල මාතර මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වූ අතර උද්ඝෝෂකයන් පැවසුවේ තොටුපොළ වසර 50ක් පුරා අලුත්වැඩියා කර නොමැති බවයි. ඔවුහු වැඩිදුරටත් පැවසුවේ දේශපාලකයන්[…]

Read More »

ඕස්ට්‍ර්ලියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප

ත්‍රස්තවාදී  සංවිධානයකට සම්බන්ධ වී අපරාධ ක්‍රියා සැලසුම් කළැයි සැකපිට ඔස්ට්‍රේලියානු පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සිසුවාට ඇප ලැබී තිබේ. ඔහු සතුව තිබී අත්අඩංගුවට ගත් අපරාධ සැලසුම් සටහන් අඩංගු බව කියන පොත්වල අත් අකුරු ඔහුගේ නොවන බවට විශේෂඥයින් විසින් තහවුරු කර තිබීම හේතුවෙන් එරට අධිකරණය මගින් සිසුවාට ඇප නියම කර[…]

Read More »