පාකිස්තානය මට්ටු කළ බංග්ලාදේශය ඉන්දියාව සමග හෙට ඔට්ටු වෙයි

පාකිස්තානය ලකුණු 37 කින් පරාජය කරමින් ආසියානු කුසලාන අවසන් තරගය සඳහා සුදුසුකම් ලද බංග්ලාදේශය, ආසියාවේ ශූරයින් වීම උදෙසා ඉන්දියාව සමගින් හෙට (28දා) තරග වැදීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 5.00 ට පමණ පැවැත්වේ. ආසියානු කුසලානක අවසන් මහා තරගයක් වෙනුවෙන් බංග්ලාදේශයක් පැමිණි දෙවැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 2012[…]

Read More »

රාගමදී සිව් දෙනෙක් දුම්රියේ ගැටේ – දෙදෙනෙක් මරුට

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේ හරස් මාර්ගයේදී සිදු වූ අනතුරකින් දුම්රියේ ගැටී අද (27වැනිදා) උදෑසන 7.00ට පමණ දෙදෙනකු මිය ගිය බව රාගම පොලිසිය පවසයි. අනතුරින් තුවල ලැබූ තවත් දෙදනකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර මාතර සිට මහනුවර දක්වා ධාවයවූ දුම්රියේ මලෙස සිව් දෙනකු ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

Read More »