පොලිස්පති නාලක සිල්වා සමග කැලණි විහාරයට

ජනාධිපති මෛත්‍රී හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය  සම්බන්දයෙන්  චෝදනා එල්ලවී ඇති ත්‍රස්ත විමර්ශන කොඨඨාශයේ  හිටපු අධ්‍යක්ෂ නාලක සිල්වා පොලිස් තොරතුරු තාක්ෂණ කොඨඨාශයට මාරු කිරීමෙන්  දැනට සිදු කරන පරීක්ෂණවලට දැඩි තර්ජනයක් එල්ලවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ නාලක සිල්වා තොරතුරු[…]

Read More »

ඉමදුව ප්‍රාදේශීය සභාවේ අවුලක් – මන්ත්‍රීවරයෙක් මේසයක් උඩ

ඉමදුව ප්‍රාදේශීය සභාව ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී අද (18වැනිදා) රැස් වූ අවස්ථාවේදී  ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මේසයක් මත විරෝධතාවයක් පළ කිරීම නිසා උණුසුම් වාතාරණයක් උද්ගත විය. රුවින් මන්තින්ද ශ්‍රීලනිප මන්ත්‍රීවරයා එසේ මේසය මත සිය විරෝධය පල කළ අතර කැට ගල් ගැටලුවක් විරෝධතාවයට හේතුවී තිබිණි. පසුගිය රජය සමයේ කෝඹල මායාකඩුව ප්‍රදේශයේ එම මන්ත්‍රීවරයාගේ[…]

Read More »

හොඳයි..හොඳායි…කවුද අගමැති…

“අර මොකක්ද සිරිසේන ජනාධිපතිවරයා හොඳ අගමැතිවරයෙක් ගැන කියන්නේ? රෝහිත ඇසුවේය. “ඒ කියන්නේ ඉතින් දැන් ඉන්න අගමැති හොඳ නැහැ කියලනේ. හැබැයි වැඩේ කියන්නේ අපි ඕක කිව්වේ 2015 ඉඳලයි. ජනාධිපතිවරයට දැන් තමයි ඒක තේරිලත් තියෙන්නේ” විමල් පැවසීය. “සමහර විට ජනාධිපතිවරයා මේ ටිකේ පත්තර එහෙම බැලුවද දන්නෙත් නැහැ” ප්‍රසන්න කීවේ සැවොම සිනාගස්වමිනි. “නින්දෙන්[…]

Read More »

ආණ්ඩුවම හැඳි ගෑවෙන කිරි දී කිරි

මහින්ද ඉන්දියාවේ සංචාරයක් සඳහා පිටත්ව යාමට පෙර ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් පිරිසක් විජේරාම පෙදෙසේ නිවස වෙත පැමිණ සිටියහ. ඒ අතර දිනේෂ්, ඩලස්, විමල්, මහින්දානන්ද, ප්‍රසන්න ඇතුළු පිරිසක් සිටියහ. පිරිසගේ විශේෂ අවධානයක් යොමු කෙරුණේ 05 වැනි දා පැවැති ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙනි. “ජනබලය කොළඹට උද්ඝෝෂණයෙන් ආණ්ඩුවටත් ආණ්ඩුව රැකගන්න කැපවෙලා ඉන්න ඇතැම් රටවල්වලටත්[…]

Read More »

මෛත්‍රීගේ යුන්පි සැළලිහිණියා

එජාපය සහ මෛත්‍රී අතර පාලම දැන් හෙලවෙන වෙන බවට එජාප පසුපෙළ තුල කතා බහක් ඇතිවී තිබේ. මෛත්‍රී සහ අගමැති රනිල්මෙන්ම එජාපයේ සහයෝගිතාවය වර්ධනය කිරීම භාර වී ඇත්තේ සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික්ටය. ජාතික ආණ්ඩුවේ එජාප ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙපාර්ශවය එකතුකරන පාලම මලික්ය. එහෙත් දැන් මලික් හෙලවෙන බව[…]

Read More »

ආසියානු කුසලානට ගිය ශ්‍රී ලංකා පිල ‘හැරෙන තැපෑලෙන්’ එයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අබුඩාබිහි ශෙයික් සයිඞ් ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයෙන් ලකුණු 91 ක ලැජ්ජා සහගත පරාජයකට මුහුණ පෑ ශ්‍රී ලංකාවට අදාළ තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත් වීමට සිදුවිය. මේ වනවිට ශ්‍රී ලංකාව සහභාගී වී තිබෙන අවසන් එක්දින තරග 41 න් තරග 30 ක් පරාජය වී තරග 10 ක්[…]

Read More »

කුලියට ගත් වාහන උකස් කළ ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

මසික කුලී පදනම මත නවීන පන්නයේ වාහන ලබා ගෙන ඒවා දිවයිනේ විවිධ ප්‍රදේශවලට උකස් කිරීමේ ජාවාරමක් කරගෙන ගිය සැකකරුවකු ප්‍රදේශ තුනක උකස් කර තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා වාහන තුනක් සමග අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් ඊයේ (17වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 20වැනිදා[…]

Read More »

මෙට්ට විකුණන මුවාවෙන් ගංජා විකිණූ 4ක් අත්අඩංගුවට

මෙට්ට විකුණන මුවාවෙන් කුඩා ලොරි රථයක පැටවූ මෙට්ට තුළ සගවාගෙන ගංජා ප්‍රවාහනය කළ සැකකරුවන් හතර දෙනකු කිලිනොච්චිය, අම්බාල්කුලම ප්‍රදේශයේදී ඊයේ (17වැනිදා) කිලිනොච්චිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙ‍යවයි.

Read More »

යතුරු පැදි – කැබ් ගැටී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරුට

‍ගල්ගමුව සති පොළ ඉදිරිපිට දී ඊයේ (17)රාත්‍රි නමයයි පහළොවට පමණ සිදු වු රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි. පාදෙණිය – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ අනුරාධපුරය දෙස සිට පැමිණි යතුරු පැදියක් හා පාදෙණිය දෙස සිට පැමිණි කැබ් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත. අනතුරෙන් මියගොස් ඇත්තේ[…]

Read More »