යළි ඉපදුණු සබරගමු සිසුවිය

ජීවිතය ඉගෙනුමෙන් පාට කරන්නට අමාලි හිතුවේ පුංචි කාලේ පටන්මය. වර්ණයක් නැති ජීවිතයට වටිනාකමක් එන්නෙ ජීවිතය වර්ණවත් වූ විටයි කියා ඇයට කියා දුන්නේ අම්මාය. අම්මාගේ ඒ බලාපොරොත්තුව ඉටුකරන්නටත් තමන්ගේ අනාගතය යහපත් කරගන්නටත් අමාලි හිතට ගත්තේ තාත්තාත් නැතුව තමන්ගේ අනාගතය හදන්නට අම්මා දැරූ වෙහෙස දැන සිටි නිසාය. අමාලි සබරගමුව විශ්ව විද්‍යාලයට ගියේ[…]

Read More »

කල්පිටියේ දී ධීවර පිරිසකට පහරදුන්නැයි නාවික හමුදාවේ දස දෙනෙක් අත්අඩංගුවට

කල්පිටිය – කීරමුන්දල් දූපතේදී ධීවරයින් පිරිසකට පහර දුන් බව කියන නාවුක හමුදාවේ අනු ඛණ්ඩ නිලධාරි‍යකු ඇතුළු සෙබළු දස දෙනකු කල්පිටිය පොලීසිය මගින් අද (17වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. මෙම පිරිස කල්පිටිය විජය නාවුක හමුදා කදවුරට අනුයුක්තව සේවය කළ පිරිසක් බව අනාවරණය වී තිබේ. පසුගිය 14 වැනිදා මෙම පහර දීම සිදුවී ඇති අතර […]

Read More »

නායිකාවන් අතර සටනේදී ශ්‍රී ලංකාව හමුවේ ඉන්දියාවට පරාජය

නායිකාවන් අතර සටනක් බවට පත්ව තිබූ ඉන්දීය, ශ්‍රී ලංකා තුන්වැනි එක්දින තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගය කටුනායක මේරියන්ස් පිටියේදී පැවැත්විණි. ඒ අනුව මුල් තරග දෙක ජයගෙන සිටි ඉන්දියාවට 3-1 ක් ලෙස තරගාවලි ජය හිමි විය. කඩුලු 5 ක් දැවී ඉන්දියාව රැස්කරන[…]

Read More »

මැලේසියාවත් ජයගත් ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයෝ පෙරමුණටම

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දැන් ක්‍රියාත්මක පළමු ආසියානු අභියෝගතා කුසලාන වොලිබෝල් තරගාවලිය යටතේ මැලේසියාව සමග පැවැති තරගයෙන් තරග වට 3-0 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව කාණ්ඩ දෙකකින් යුක්තව තරග පැවැත්වෙන මෙම තරගවලියේ තමන් ඇතුළත් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය. ආරම්භයේ පටන්ම තරගයේ ග්‍රහණය තමන් වෙත රඳවාගත් ශ්‍රී ලංකාව[…]

Read More »

ඇත් ප්‍රහාරයෙන් මියගිය අලියාට, අලි රංචු පිටින් පැමිණ අවසන් ගෞරව දක්වති

කලාවැව ජාතික උද්‍යානයේ සිටි අලි රැලක නායකයකු වන  අලියකුට  ඇතෙකු  විසින් ප්‍රහාරයක් එල්ල කොට මරා දමා තිබේ.  මරාදැමූ  රැහේ නායකයාට  අවසන් ගෞරව දැක්වීම සදහා වන අලි රංචු පිටින් පැමිණ සංවේගයට පත්වන  අයුරු ඊයේ (16වැනිදා) කලාවැව ජාතික උද්‍යානයේ දී දැකගත හැකි විය. කලා වැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින[…]

Read More »

පොලිස්පති නියෝගයෙන් නාලක සිල්වාට මාරුවක්

ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ත්‍රස්තවාදී විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිසියේ තොරතුරු තාක්ෂණ දිසාව වෙත ස්ථාන මාරු කර තිබේ. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එම ස්ථාන මාරුව කර ඇත්තේ පොලිස් කොමිෂන් සභාවේ අවසරය මත බව වාර්තාවෙයි. නාලක[…]

Read More »

රවිගේ සේවයට නාවික භටයන් 126ක් හා වාහන 19ක්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න  නාවික හමුදා සාමාජිකයන් 126 දෙනකුගේ සේවය හා නාවික හමුදා වාහන 19 ක් භාවිතා කරන බව නාවික හමුදා මූලස්ථාන ආරංචි මාර්ග සදහන් කරයි. අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය වශයෙන් 86 දෙනකු යොදාගෙන ඇති බවත් ප්‍රවාහන සංචිතය වශයෙන්  29 දෙනකු යොදාගෙන ඇති බවත් වාර්තාවෙයි. ආරක්ෂක[…]

Read More »

ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිකළ නාමල් අද සීඅයීඩීයට

මාකදුරේ මදුෂ්  නමැති පාතාල නායකයා යොදවා  ජනාධිපති  මෛති‍්‍රපාල සිරිසේන හා  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝතනය කිරීමටකුමන්ත්‍රණය කළ බව කියන  ත‍්‍රස්තවාදී විමර්ශන  ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා සම්බන්ධයෙන් තොරතුරු හෙළිකළ දුෂණ වීරෝධි බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද ( 17වැනිදා) අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  සහකාර පොලිස්[…]

Read More »