2019 ජනාධිපති අපේක්ෂකයා තම සහෝදරයා බව හිටපු ජනපති කියයි

ඉන්දියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ” ද හින්දු ” පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් තම සහෝදරයා නියත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයේ අපේක්ෂකයා බව ප්‍රකාශ කළේය. 2019දී තම පක්ෂය බලයට ඒම සම්බන්ධයෙන් සියයට සියයක විශ්වාසයක් ඇති බවද දෙරටේ ගැටළු විසඳීමට 2008 – 2009 යුද්ධය පැවති වකවානුවේ ශ්‍රී ලංකාවේ[…]

Read More »

නන්දිකඩාල් කලපුවේ පාවෙන මාළු

නන්දිකඩාල් කලපු සීමාවේ වට්ටුවාකල් පාලම සහිත කොටසේ මසුන් මැ‍රී පාවෙමින් තිබෙන බව මුලතිව් ධීවර ජනතාව පවසති. ධීවර ජනතාව වැඩිදුරටත් පැවසූවේ මේ වන විට මැරුණු මසුන් කලපුවේ ගොඩගැසී ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන්ගෙන් විමසීමේදී පැවසුවේ නියඟය හමුවේ කලපුවේ ජලය අඩු වී ඇති බැවින් කලපුව වෙත ලුණු මිශ්‍ර[…]

Read More »

රවී ඇරෙස්ට් කළොත් රටම අවුලක..මෛත්‍රී විජේදාස රහස් සාකච්ඡාවක 

ජනාධිපති මෛත්‍රී සහ විජේදාස රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ ඊයේ (11දා) විශේෂ සාකච්ඡාවක් පවත්වල තියෙනවා. ඊයේ රැ 8 විතර අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ, විදේශ කටයුතු ඇමති තිලක් මාරපන, ජනාධිපති නීතිඥ ජේ සී වැලිඅමුණ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශනි අබේසේකර මේ සාකච්ඡාවට[…]

Read More »