ශතකයකින් ගමන් ඇරඹූ කුක් ශතකයකින්ම ගමන අවසන් කරයි

මංගල තරගයේදී ශතකයක් වාර්තා කරමින් ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි එංගලන්තයේ හිටපු නායක ඇලෙස්ටෙයාර් කුක් සිය ටෙස්ට් දිවියේ අවසන් තරගයේදීද ශතකයක් රැස් කරමින් වාර්තා පොත් අතරට එක් වීමට සමත් වූයේය. සංචාරක ඉන්දීය පිල සමග දැන් පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 147 ක් වාර්තා කරමින් සහ 2006 වසරේ ඉන්දියාව සමග[…]

Read More »

රවිට සංචාරක ඇමතිකම අත වනයි

බ්‍රහස්පතින්දා සිරිකොත සැමරුමට යන්නට පෙර රවී රනිල් අරලියගහ මන්දිරයේදී මුණගැසුණි..“ජනාධිපතිතුමා රවීට හොද පණිවිඩයක් දීලා තියෙනවා කියලා ඊයේ එජාප දේශපාලන මණ්ඩලයේදී හෙළි වුණා. එජාපය ඒක එනකල් මග බලාගෙන හිටියේ” අගමැතිවරයා කීවේ රවී දෙස බලා සතුටින් සිනාසෙමිනි. “මොකද්ද ඒ පණිවිඩය ” කිරිඇල්ල, සජිත්, නවීන් ඇතුලු සියලු දෙනා රවීගෙන් විමසුවේ එකවරය. “බදාදා උදේ[…]

Read More »

අකිල රවී 2020ට රනිල් ගේන්න යයි

ඒකාබද්ධ විරෝධතාවය අසාර්ථක බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කිරීමත් සමග 2020 ජනාධිපතිවරණයට අගමැති රනිලම ඉදිරිපත් විය යුතු බව අකිල විරාජ් සිරිකොත් පක්ෂ සැමරුමේදී කීය. ”සර්ට පුළුවන් සර් වෙන කවුරුවත් දාන්න ප්ලෑන් කරන්න ඕන නෑ” අකිල කීය…”ඔව් දැන්වත් අපි තනි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න ඕන” ඒ අසලම සිටි රවී අකිලගේ[…]

Read More »

සත්තයි, විදුලි බිල වැඩි කරන්නේ නෑ… – විදුලි බල නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

මොනම හේතුවක්‌ යටතේවත් විදුලි බිල වැඩි  නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් පවතින කතා බහ පිළිබද අදහස් දක්වමින් නි. ඇමතිවරයා එසේ පැවසීය. විදුලි බල මණ්ඩලයේ ඇතැම් සේවකයින් මෙම කට කතාව පතුරුවා හරින බවත් එහි කිසිදු සත්‍යක් නැති බවත් නි.[…]

Read More »

හොරෙන් රට පනින්න ගිය 88ක් මීගමු මුහුදේදී කොටු

නීති විරෝධී ලෙස ටියුරියන් දිවයිනට යෑමට උත්සහ කළ ශ්‍රී ලංකිකයන් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මීගමුව මුදේදී නාවික හමුදාව මගින් අද (11) අත් අත්අඩංගුවට ගෙන ඇත. ටියුරියන් දිවයින ඉන්දියන් සාගරයේ පිහිටි ප්‍රංශයට අයත් දූපතකි.  

Read More »

විරෝධතාව නිසා ලෝටස් පාර වැසෙයි

හෝමාගම ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින් හෝමාගම ජන අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් පාර තාවකාලිකව වසා දමා තිබේ.  

Read More »

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් 57 කට ඒ.එස්.පී. තනතුරු

සුදුසුකම් පරීක්ෂා කර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 57 දෙනකුට සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කළේ ය.බුවනෙක අළුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් හමුෙව්සැප්.03 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී ලබන 17 වැනි දිනට අදාළ නිලධාරින් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්කර අධිකරණයට වාර්තා කරන ලෙසපොලිස්පතිවරයාට නියෝග කරන ලදී.[…]

Read More »

බෞද්ධ සාහිත්‍ය උළල 14දා BMICH හිදී

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සංවිධාන කරන බෞද්ධ සාහිත්‍ය උලෙළ (2018) මෙම මස 14 වන දින ප.ව 2.30 බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලා පරිශ්‍රයේ දී පැවැත්වේ. මෙහිදී 2017 වසරේ ප්‍රකාශයට පත් කළ බෞද්ධ ග්‍රන්ථ, පද්‍ය, සඟරා කලා විශිෂ්ට නිර්මාණ ඇගයීම සදහා ඒවා රචනා කළ සංස්කරණය කළ විද්වතුන් වෙත ප්‍රණාම පිරිනැමේ. ස්‍යාමෝපාලී මහා නිකායේ[…]

Read More »

නොබෙල් සාම තෑග්ග බෙදමින් නාසිවාදය වැළ`දගන්නා ස්වීඩනය

ස්වීඩනය ධනවත් රටකි. වෙනත් රටවල් හා සසඳන විට ස්වීඩන් වැසියන්ට රැකියා ප‍්‍රශ්නයක් නොතිබුණි. නමුත් මෑත කාලයක සිට එහි රථවාහන ගිනි තැබීම්, මංකොල්ලකෑම්, ස්ත‍්‍රී දූෂණ ආදී අපරාධ සිදුවන බව ලෝක මාධ්‍යයන්ගෙන් ප‍්‍රචාරය වේ.ඊට හේතු ඉදිරිපත් කරන්නෝමැද පෙරදිග හා අප‍්‍රිකානු රටවලින් ස්වීඩනයට පැමිණ සිටින සංක‍්‍රමණිකයින්ට ඇ`ගිල්ල දිගු කරති. සංක‍්‍රමණිකයන්ගේ අදහස නව නාසීන්[…]

Read More »

ඉන්ධන මිල යළි ඉහළට 

මිල සූත්‍රයට අනුව රජය ඉන්ධන මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත.ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 149කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 4කින් ඉහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 161කි. ඔටෝ ඩීසල් ලීටයරක මිල රුපියල් 118[…]

Read More »