දැල්පන්දු ලෝක කුසලාන සඳහා කඳවුරු බැඳීමට තිලකා සහතිකයක් ඉල්ලයි

එළැඹෙන 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකාරීත්වය තමන් වෙත සහතික කරනු ලබයි නම් ඒ වෙනුවෙන් වන සැලසුම් ප‍්‍රමාණවත් කාලයක් සහිතව ක‍්‍රියාත්මක කළ හැකි යැයි වත්මන් ජාතික දැල් පන්දු පුහුණුකාරිණිය වන තිලකා ජිනදාස මෙනෙවිය පවසා සිටී. ඇයගේ මගපෙන්වීම යටතේ වසර 9කට පසුව ආසියානු දැල්පන්දු ශූරතාවක් ජයගැනීමට[…]

Read More »

නියෝජ්‍ය ඇමතිකම එපා මම යනවා…

පසුගිය කාලයේ නියෝජ්‍ය ඇමතිකමක් ලබාගත් දකුණේ එජප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට එජාප ජ්‍යෙෂ්ඨයකු පාර්ලිමේන්තු ලොබිදී හමුවී ඇත.  ”මට නම් දැන් ඇති වෙලා ලබන සතියේ මම ඉල්ලා අස්වීම දෙනවා” යැයි මන්ත්‍රීවරයා අර ජේෂ්ඨයාට පැවසුවාලු.”කලබල වෙන්න එපා. තව බොහොම පොඩි කාලයයි ඉවසන්න ඕනෙ” යැයි ජේෂ්ඨයා පවසලා තියෙනවලු “නියෝජ්‍ය ඇමතිකමක් කියලා නිකන් පට්ටමක් විතරයි මේක..මට[…]

Read More »

CIDය මගහැර මාණ්ඩලික ප්‍රධානි රවි මෙක්සිකෝවට යයි

හිටපු නාවික හමුදාපති, වත්මන් ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි රවි විජේගුණවර්ධන මහතාට අද (10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දන්වා තිබියදී ඔහු මෙක්සිකෝව බලා පිටත්ව ගොස් ඇතැයි වාර්තා වේ. සැප්තැම්බර් 16 වනදාට යෙදී ඇති මෙක්සිකෝ ජාතික නිදහස් දිනයට ශ්‍රී ලංකා ජනපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු වශයෙන් සහභාගී වීම සඳහා තමන් රටින් බැහැරවන[…]

Read More »

ටින් මාළු හිඟයි… මිල ඉහළයි…

රටපුරා වෙළෙඳසල්වල ටින්මාළු හිඟයක් පැවැතීම නිසා ටින්මාළු මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති. ඇතැම් වෙළෙඳසල්වලට සති කිහිපයක සිට ටින්මාළු තොග අලෙවියට පැමිණ නොමැති බව ‘අරුණ’ කළ සොයා බැලීමකදී හෙළි විය. මේ සම්බන්ධයෙන් පිටකොටුව තොග වෙළෙඳ සංගමයේ ලේකම් ජී. කාදන් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ අවශ්‍ය තරම් ටින්මාළු[…]

Read More »

මන්නාරමේ ළිදක බෝම්බ තොගයක් සමග කිඹුල් පැටියෙක්

මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක ළිඳක් තුල තිබී පුපුරණ ද්‍රව්‍ය  තොගයක් ඊයේ(09) ගොඩගත් බව මුරුන්කන් පොලිසිය පවසයි. ළිඳ පිරිසිදු කරන අවස්ථාවේ ගෙහිමියා අදාළ පුපුරණ ද්‍රව්‍ය දැක පොලිසිය දැනුවත් කොට ඇති අතර, පොලිසිය මන්නාරම ‍මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය ‍මගින් පුපුරණ ද්‍රව්‍ය ගොඩගෙන තිබිණි. ළිඳ තුළ[…]

Read More »

ගෝඨා ඇතුළු හත් දෙනාට ඇප

ඩී. ඒ රාජපක්ෂ කෞතුකාගාරය හා ස්මාරකය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනකුට  අද (10) විශේෂ මහාධිකරණය විසින් අධි චෝදනාපත්‍ර ගොනු කරනු  ලැබු අතර  රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප හා  ලක්ෂ 10 ක් බැගින් ශරීර ඇප මත චූදිතයන් මුදා හැරීමට අධිකරණය[…]

Read More »

පළාත් තුනක නියඟයෙන් ලක්ෂ 10කට පීඩා

වර්ෂ තුනක සිට පවතින දැඩි නියඟය නිසා උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල පවුල් ලක්ෂ දෙකක සාමාජිකයින් ලක්ෂ දහයක් පමණ දැඩි පීඩාවට පත්ව ඔවුන්ගේ දෛනික ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇත. නියඟයේ දැඩි බලපෑම එල්ලවී ඇත්තේ කිළිනොච්ච්ය, මඩකළපුව හා යාපනය යන දිස්ත්‍රික්කවලටය. දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන සඳහන් කළේ කිළිනොච්චිය[…]

Read More »