මහ එවුන් ඇතුලේ අදත් අපි එළියේ – එජාප සංවත්සරයේදී පොඩි පොඩි අය බැණ බැණ යති

පසුගිය සති අන්තයේ අගමැතිවරයා සේරුවාවිල ගියේ නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ ආරාධනයෙනි. ඒ මංගල රජ මහා විහාරයේ ධර්ම ශාලාව සහ සංඝාවාසය මෙන්ම නව මාර්ගයක් ද විවෘත කිරීමටය. එම විහාරයේ ගිහි අනුශාසක ඇමති නවීන් දිසානායක එදින සේරුවාවිල ගියේ අගමැති හා එකම හෙලිකොප්ටරයෙනි. දෙදෙනා පිලිගත්තේ බෝගොල්ලාගමය. පිරිස දිවා ආහාරය ගත්තේ යලි කොලඹ පැමිණය.[…]

Read More »

චන්දිමාගේ සෙනෙහසේ කතාව

  හිතක රෝපණය විය හැකි භයානකම විෂබීජය අහේතුක සැකයයි. අහේතුක සැකය හිතෙන් අතුගා නොදැම්මහොත් එය ක්‍රමයෙන් හතර අතට බෝවී හදවතත් බුද්ධියත් බෙලහීන කොට අහස පොළොව නුහුලනා අපරාධත් සිදු කරන තැනට කෙනෙකු පත් වීමට ඇති ඉඩකඩ බොහෝය. හාලිඇළ චන්දිමාගේත්, ඇගේ පෙම්වතාගේත් ජීවිතවල ඉරණම වෙනස්වට ලියවුණේ සැකයේ විෂබීජය හිත ආක්‍රමණය කළ නිසාය.[…]

Read More »