මස්කෙලියේ හින්දු කෝවිලක් හොරු කඩයි

මස්කෙලිය පොලිස් වසමට අයත් ගවරවිල වතුයායේ  පිහිටි හින්දු කෝවිලකට ඊයේ (06) රාත්‍රියේ දොර කඩා ඇතුළු වූ කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු දේව රුපයකට  පලන්දවා තිබූ රන් ආභරණ ගලවාගෙන පිං කැටය කඩා මුදල් සොරාගෙන ඇති බව මස්කෙලිය පොලිසිය පවසයි. කෝවිලේ බාරකරු අද උදැසන එම කොවිලේ දිනපතා පැවැත්වෙන පුජාව ගිය අවස්ථාවේ කෝවිලේ ඉදිරිපස[…]

Read More »

ඉන්දු – ශ්‍රී ලංකා යුධ අභ්‍යාසයක් අද ඇරඹේ…

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ඉන්දීය නාවික හමුදාව අතර ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් අද (07) ත්‍රිකුණාමලයේදී ආරම්භ වෙයි. ලබන 13 දින දක්වා මෙම යුධ අභ්‍යාසය පැවැත්වෙන අතර මේ වන විට ඒ සදහා ඉන්දීය යුද නැව් 3ක්, ගුවන් යානා හා හෙලිකොප්ටර් මෙරටට පැමිණ තිබේ. මේ සදහා ශ්‍රී ලංකා නාවුක හමුදාවට අයත් සයුර, සාගර සහ[…]

Read More »

වැලි තොටුපොළක තිබූ බෝට්ටු 35 කට ගිනි තියලා

සේරු නුවර පොලිස් වසමට අයත් තිත්තන්චෙට්ටි වැලිතොටුපලෙහි නවතා තිබූ ෆයිබර් ග්ලාස්යාත‍්‍රා 35 ක් කිසියම් පිරිසක් විසින් අද (07දා) අලුයම ගිනි තබා විනාශ කර ඇති බව සේරුනුවර පොලිසිය පවසයි. වැලි ගොඩදැමීමට මහවැලි ගගෙහි නවතා තිබූ මෙම යාත‍්‍රා මතට පෙට්ට‍්‍රල් සහ ටයර් දමා ගිනි තබා ඇති බවට පොලිසිය සැකකරයි. ගින්නෙන් සියලූම යාත‍්‍රාවලට[…]

Read More »

කාන්තා ක‍්‍රිකට් පිලේ ඔටුන්න නැවතත් චමරිට

ලබන 11 වැනිදා සිට 25 වැනිදා දක්වා ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත එක්දින තරග 3 සහ විස්සයි විස්ස තරග 5 සඳහා ශ‍්‍රී ලංකා කාන්තා පිලේ නායිකාව වශයෙන් නැවත වරක් චමරි අතපත්තුව නම් කර තිබේ. ඒ අනුව මෙම තරගාවලිය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත. හේමන්ත[…]

Read More »