‘‘බස් පර්මිට් බැරියර් කඩාගෙන ලක්ෂ ගණනින් කොළඹට රොද බඳින්න ලෑස්ති වෙමු’’ – විමල් කොලොන්නාවේ දී කියයි

කුමන බාධක එල්ල වුවත් එ්වා මැඩගෙන ලක්ෂ සංඛ්‍යාත ජන ගඟක් කොළඹට රැගෙන එ්මට එ්කාබද්ධ විපක්ෂය සූදානම් බවත් ‘බස් පර්මිට් බැරියර්’ කඩාගෙන මේ මව් පොළොවට ආදරය කරන සියලූ සජ්ජනයා පෞද්ගලික වාහනවලින් ලක්ෂ ගණනින් කොළඹට එ්මට සූදානම් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ (02) පැවසීය. ඔහු එසේ පැවසූයේ, ‘ජනබලය කොළඹට’[…]

Read More »

නීති විරෝධී ලෙස මසුන් මැරූ 15ක් අත්අඩංගුවට

ත‍්‍රිකුණාමල මුහුදේ නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ ධීවරයින් 15 දෙනෙකු නාවික හමුදාව විසින් අද (03) අත්අඩංගුවටගෙන තමන්ට භාර දුන් බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි. මෙම ධීවරයින් හැඹිලි දැල් නියෝග උල්ලංඝණයකරමින් මසුන් අල්ලමින් සිටියදී නැගෙනහිර නාවික විධානයට අයත් නාවික මුර යාත‍්‍රාවක් මගින් ත්‍රිකුණාමල බැක්බේ මුහුදේදී අත්අඩංගුවටගෙන තිබිණි. අත්අඩංගුවට ගනු[…]

Read More »

එළවළුවලට සාධාරණ මිලක් ඉල්ලා වැලිමඩ ගොවීන් සටනට

මේ වන වට ඉතාම පහළට වැටී ඇති එළවළු මිල සාධාරණ ලෙස ඉහළ නංවන ලෙස  ඉල්ලා තමන් හෙට (4) වැලිමඩ නගරයේ දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව වැලිමඩ ඌව පරණගම ඒකාබද්ධ ගොවි සංවිධානය පවසයි. එළවළු මිලට සාධාරණයක් ඉල්ලා ගොවීන් 4000ක ගේ අත්සනින් යුතුව වගකිව යුත්තන්ට පෙත්සමක් ඉදිරිපත් කළත් සාධාරණයක් නොවූ නිසා තමන් උද්ඝෝෂණ[…]

Read More »

ඕමන්තේ ඉඩමක ආයුධ තොගයක්

ඕමන්ත,මහිලන්කුලම, ප්‍රදේශයේ ඉඩමක තිබී බෝම්බ කිහිපයක් ඊයේ (02) සවස ‍සොයාගත් බව ඕමන්ත පොලිසිය පවසයි. ප්‍රදේශවාසියෙකු වගා කටයුතු සදහා සිය ඉඩමේ බිම සකසමින් සිටියදී මේ බෝම්බ තොගය දැක පොලිසිය දැනුවත් කොට තිබේ. එහිදී මෝටාර් උණ්ඩ තුනක්, ආර්.පී.ජි.උණ්ඩයක් හා බිම් බෝම්බයක්  සොයාගෙන ඇත. සොයාගත් පුපුරණ ද්‍රව්‍ය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද[…]

Read More »

චීනය 10 වැනි වරටත් එක වෙද්දී ශ‍්‍රී ලංකාව හිස් අතින් ගෙදර එයි

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැති 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් 132 ක්, රිදී 92 ක් සහ ලෝකඩ 65 ක් සමගින් මුලූ පදක්කම් 289 ක් රැස්කළ චීනය 10 වැනි වරටත් සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. එම දෙවැනි ස්ථානය රන් 75 ක්, රිදී 56 ක් සහ ලෝකඩ 74 ක් දිනූ ජපානය විසින්[…]

Read More »

සු කී මුවාවෙන් මියන්මාර හමුදාවට තැළීම

ඇමරිකාවේ වොෂින්ටන් නුවර‍ඉගෙනීමේ කටයුතුවල යෙදෙමින් සිටි මරිනා බුටිනා නමැති රුසියානු තරුණිය රුසියානු ඔත්තුකාරියකැයි චෝදනා මත අත්අඩංගුවට ගැනුණි. රොයිටර් වාර්තාකරුවන් වශයෙන් පෙනී සිටිමින් මියන්මාර් රජය හා හමුදාව ගැන වැරදි වාර්තා සැපයූ බවට චෝදනා ලැබූ බුරුම ජාතිකයින් දෙදෙනෙකු පිළිිබඳ නඩු තීන්දුව යන්ගුන් අධිකරණය විසින් ප‍්‍රකාශ කිරීමට නියමිතය. සමාන සිද්ධි දෙකක් නමුදු මියන්මාරයේ[…]

Read More »

අලි මරණවලට හේතුව අවිධිමත් සංවර්ධනයයි – වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම

සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ  සැරිසැරූ අලි රංචුවක් පෙරිආරුව අතු ගංගාවේ පුදූර් කොටසේ මඩේ එරී මිය යෑම අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵලයක්  බව වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ‘අරුණ’ට පැවසුවේය. “මෙතන අලි මාරුවෙන මංකඩක්. මීට ටික දිනකට කලින් මේ ප්‍රදේශයට විශාල වැස්සක් වැටිලා තියෙනවා. ඒ වැස්සට  පාවෙලා ඇවිත්[…]

Read More »

නිධාන් හොරු 6දෙනෙක් අත්අඩංගුවට

ඕමන්ත, පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් කැනීමට ගිය කාන්තාවක ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු ඊයේ (02) ඕමන්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සතුව තිබී ගල් විදින යන්ත්‍රයක්, අලවංගු, උදලු, වෙඩි බෙහෙත්, පූජා භාණ්ඩ ඇතුළු උපකරණ රැසක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. වවුනියාව ඕමන්ත හා කනගරායන්කුලම ප්‍රදේශයන්ගේ පදිංචි සැකකරුවන් අද වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට[…]

Read More »

තරංග වීරයා වෙමින් කොළඹට ශූරතාව ගෙනෙයි

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මගින් සංවිධානය කළ මෙරට ප‍්‍රධානතම විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී දඹුල්ල කණ්ඩායම හමුවේ කඩුලූ 7 ක ජයක් ලද කොළඹ කණඩායමට මෙවර ශූරතාව විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම කඩුලූ 8 ක් දැවී රැුස් කළ ලකුණු 163 ක ඉලක්කය හඹාගිය කොළඹ පිල පන්දුවාර 18.2[…]

Read More »