05 වෙනිදා කොළඹ වැටලීමේ සැලසුම අගහරුවාදා

ඒකාබද්ධ විපක්ෂය 05දා ආණ්ඩුවට එරෙහිව කොළඹදී පැවැත්විමට නියමිත ජනපෙරළිය උද්ඝෝෂණය පවත්වන ස්ථානය හා ඊට සහභාගිවන ජනතාව ආපසු යන්නේද නැද්ද ආදි කරුණු පිළිබ‘දව ලබන අගහරුවාදා තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ‘අරුණ’ට පැවසීය. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන එකාබද්ධ විපක්ෂයේ  පක්ෂ නායක රැස්වීමේදී මේ තීරණය ගැනීමට නියමිතය. උද්ඝෝෂකයන් ප්‍රධාන[…]

Read More »

ජිවිත ආරක්ෂාවට දුන් තුවක්කු බලපත්‍ර අහෝසියි

පෞද්ගලික  ආරක්ෂාව සදහා  නිකුත් කර ඇති පතොරම් තුවක්කු (ෂොට් ගන්)  සදහා ලබන වසරේ සිට  බලපත්‍ර නිකුත් නොකිරීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව ලබන දෙසැම්බර් 31 වෙනි දිනට ප්‍රථම පෞද්ගලික  ආරක්ෂාව සදහා නිකුත්  කර ඇති පතරොම්  තුවක්කු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත භාර දෙන ලෙස එම තුවක්කු භාවිත කරන පිරිසට ආරක්ෂක[…]

Read More »