August2018

තෙල් සංස්ථාවේ රැකියාවලින් සියයට දහයක් සංස්ථා සේවකයින්ගේ දරුවන්ට – ඇමති අර්ජුනගෙන් පොරොන්දුවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා පුරප්පාඩුවලින් සියයට දහයක කොටසක් මව්පිය පදනම යටතේ සංස්ථා සේවකයින්ගේ දරුවන්ට ලබා දීමට තීරණය කර ඇතියි ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය. ඊයේ 29 අමාත්‍ය කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති ඛනිජ තෙල් සේවකයන්ගේ විශ්වවිද්‍යාල වරම් ලැබූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ[…]

Read More »

එජාප සංවිධායෙකු නිසා කන්තලේ සැමට සෙවණ නවතියි

    ප‍්‍රතිලාභීන් තේරීමේදී හා ණය පෝරම ලබා දීමේදී එජාප ආසන සංවිධායකවරයෙකු ඒකපාක්ෂිකව කටයුතු  කිරීම නිසා කන්තලේ ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමීමට ඊයේ 29 පැවති ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික් සංවර්ධන කමිටුව තීරණය කර තිබේ. කන්තලේ ප‍්‍රාදේශීය ලේකම්කොට්ඨාශයේ වාන්ඇල, බටුකච්චිය හා රජවැවයන ග‍්‍රාම නිලධාරී වසම්වල ප‍්‍රතිලාභීන් තේරීමේදී මෙම[…]

Read More »

දෙපාරක් ජනාධිපති වෙච්ච කෙනෙක්ට ආයේ එන්න අපි 19 හිල් ඉතුරු කරලා නෑ – විජේදාස රාජපක්ෂ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන  සංශෝධනය යටතේ දෙවරක් ධුරය දැරූ ජනාධිපතිවරයෙකුට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකිද? නොහැකිද  යන්න පිළිබඳව උණුසුම් කතිකාවක් දේශපාලන කරලිය තුල නිර්මාණය වෙමින් ඇත. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බැලීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කරමින් සිටියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31(2)[…]

Read More »

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැ`දවියන්ට වඩා නිලධාරින්ට පහසුකම් නැහැ

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ කාන්තා අංශයට සාපේක්ෂව එහි සේවකයින්ට අවම සනීපාරක්ෂක පහසුකම්වත් නැති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. කාන්තා බන්ධනාගාරයේ 340කට ආසන්න රැ`දවියන් පිරිසකට එක් සිරකුටියකට එක් වැසිකිළිය බැගින් වැසිකිළි 12ක් හා පිටත තවත් වැසිකළි තුනක් පමණ ඇතත් එහි නිලධාරින් 350කට ඇත්තේ වැසිකිළි හයක් පමණි. මැගසින් බන්ධනාගාරයේ තනිකඩ නිලධාරින්ගේ නිල නිවාසයේ[…]

Read More »

පෞද්ගලීකරණයට යෝජනා කර ඇති රාජ්‍ය ආයතන බලන්න එකාබද්ධ විපක්ෂය යයි

යහපාලන ආණ්ඩුව මගින් පෞද්ගලීකරණය කිරිමට යෝජනා කර ඇති රාජ්‍ය ආයතනවල තත්ත්වය සොයා බැලීමට එකාබද්ධ විපක්ෂයේ මන්ති‍්‍රවරුන් එම ආයතනවල ක්ෂේත‍්‍ර චාරිකා ආරම්භ කර තිබේ. ඒ අනුව රත්මලාන දුම්රිය වැඩ අංශය පරීක්ෂා කිරීම ස`දහා පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක් ගොස් තිබිණි. ඉදිරි සතිවලදී එම මන්ත්‍රී කණ්ඩායම තැපැල්, වරාය,[…]

Read More »

අම්බලන්තොට ඩිපෝ සේවකයෝ වර්ජනයක

අම්බලන්තොට ලංගම ඩිපෝවේ සේවකයෝ අද 29 පස්වරුවේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩ වර්ජනයක නියැළුණහ. සමස්ථ ලංගම සුරැකීමේ ඒකාබද්ද වෘත්තීය සමිතිය මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මූලික වැටුප 27500 දක්වා වැඩි කිරීම, සුදුසුකම් අනුව උසස්වීම් ලබාදීම, අනියම් සේවකයින් ස්ථිර කිරීම, රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ ඇගිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම, ආවරණ පත්වීම් ස්ථිර කිරීම[…]

Read More »

කප්පල්තුරේ වැසියන්ගේ විරෝධයට දිසාපතිගෙන් පිළිතුරක්

ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රදේශයේ පිහිටි ඉඩම් කිහිපයක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් බව පවසා වරාය අධිකාරිය මගින් දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් උරණවු ති‍්‍රකුණාමලය කප්පල්තුරේ ගම්වාසීහු අද (29)පෙරවරුවේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. ඔවුහු අද(29)පෙරවරුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන දොරටුව අසලට රැස්ව සම්බන්ධීකරණ කමිටුවට යමින් සිටි රජයේ නිලධාරින්ට[…]

Read More »

මැකෝගේ දන්සලයි බණ දේශනාවයි දිගටම තියන්න වෙනවලු 

මැතිවරණ කල් දැමීමට එරෙහිව පසුගිය දිනක මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වුණු උද්ඝෝෂණයකදී මැතිවරණ කොමසාරිස් උද්ඝෝෂකයන්ව තමන්ගේ කාර්යාලයට එක්කරගෙන ගිහිල්ලා තේ පැන් සංග්‍රහයක් කරලා මැතිවරණය ගැන දේශනයකුත් තියලා තිබුනා. අන්තිමේදී උද්ඝෝෂණේ කරපු කට්ටිය මැකෝ එක්ක සෙල්ෆිත් ගහලයි දොට්ට බැස්සේ. එදා තේ දීලා වැඩේ ශේප් කර ගත්තට මැකෝට තව ඉස්සරහට උද්ඝෝෂණ පෙරහැරකට මුහුණ[…]

Read More »

ඥානසාර හිමිගේ අභියාචනයට අවසර දෙනවාදැයි සලකා බැලීම 31දා

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන්නැයි විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කර ඇති ඉල්ලීම ලබන සිකුරාදා (31) සලකා බැලීමට අභියාචනාධිකරණය අද 29 තීන්දු කළේය. මෙම ඉල්ලීම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු[…]

Read More »

ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිළ ශ‍්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග පහකට සහභාගී වන ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිල සැප්තැම්බර් 7 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සැප්තැම්බර් 11 වැනිදා ආරම්භවන පළමු එක්දින තරගය සහ 13 වැනිදා ආරම්භ වෙන දෙවැනි තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට අයත් තෙවැනි එක්දින[…]

Read More »

අභියෝග රහිත චීනය රන් පදක්කම් ශතකය පෙනෙන ඉමේ

ආසියානු ක‍්‍රීඩා උළෙල ආරම්භ වී දින 12ක් ගතවන අතරවාරයේදී පදක්කම් සටහනේ සිය රන්පදක්කම් සංඛ්‍යාව ශතකය ආසන්නයටම ගෙනෙමින් තවදුරටත් පෙරමුණේ සිටීමට ප‍්‍රබල චීනය සමත්ව සිටියි. රන් 99 ක්, රිදී 65 ක්, සහ ලෝකඩ 48 ක් වශයෙන් චීනය ඉදිරියේ සටහන්ව තිබෙන මුලූ පදක්කම් සංඛ්‍යාව 212 කි. පදක්කම් සටහනට අනුව චීනය ආසන්නයටවත් පැමිණීමට[…]

Read More »