August2018

ත‍්‍රිකුණාමලයේ කළු කොඩි ඔසවා විරෝධතාවයක්

සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය අද පෙරවරුවේ ත‍්‍රිකුණාමලයේදී විරෝධතා පා ගමනක් පැවැත්වුහ. තහනම් පන්න ක‍්‍රම හා ඩයිනමයිට් යොදා මසුන් මැරීමට එරෙහිවත්, සියලූ ධීවර ගැටලූ වලට විසදුම් ලබා දෙන ලෙසත් ඉල්ලා ඔවුන් මෙම විරෝධතාව දියත් කළේය. විරෝධතාවයට සහය පළකරමින් ත‍්‍රිකුණාමලයේ ධිවරයන් මුහුදු යෑ මෙන් වැලකී සිටි අතර තොග මත්ස්‍ය වෙළඳ සංකීර්ණය[…]

Read More »

ජපුර රෝහලේ කෝටි 5ක විදුලි සෝපාන වංචාවක්

ශ්‍රි ජයවර්ධනපුර මහ රෝහලේ තට්ටු සංකිර්ණවල මිට පෙර සවිකර තිබු විදුලි සෝපාන පහක් ගලවා ඉවත්කර රුපියල් ලක්ෂ 550 වැය කර රෝහල්වලට නොගැලෙපෙන සාප්පු සංකිර්ණවලට සවිකරණ විදුලි සෝපාන සවිකිරිම නිසා රෝගින් හා රෝහල් කාර්ය්‍ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙි. ජපානයේ නිෂ්පාදිත හිතාජි වර්ගයේ තිබු විදුලි සෝපාන කිසිදු තත්ව[…]

Read More »

යොවුන් ව්‍යවසායකයින් 47කට මිලියන 21ක්

යොවුන් ව්‍යවසායකයින් නගා සිටුවීම අරමුණ කරගනිමින් අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ මැදිහත්වීම මත ක‍්‍රියාත්මක වන තුරුණු දිරිය ලංකා බැංකු ණය යෝජනා ක‍්‍රමය මගින් මේ වන විට දිරිය තරුණ තරුණියන් 47 දෙනෙකුට මිලියන 21කට අධික ණය මුදලක් ලබා දී ඇත. මෙම ණය යෝජනා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලංකා බැංකුව මගින් නිකුත් කළ .

Read More »
1 17 18 19