මල්වතු ඔය ව්‍යාපෘතියේ වැඩ නැවත අරඹන්නැයි උද්ඝෝෂණ

අතහැර දමා තිබෙන මල්වතු ඔය සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ නැවත ආරම්භ කරන ලෙස රජයට බල කරමින් මල්වතු ඔය දෙපස පදිංචි ජනතාව අද (30දා) අනුරාධපුරයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ. පසුගිය ජූලි මාසයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය නතර කරවීමට  කඩාකප්පල්කාරී දේශපාලඥයන් පිරිසක් මැදිහත්වී ඇති බව පැවසූ විරෝධතාකරුවෝ ඉදිරි වර්ෂා[…]

Read More »

දකුණු කොරියාව හමුවේ ශ‍්‍රී ලංකා රග්බි ක‍්‍රීඩකයෝ ජය පෙනි පෙනී පරදිති

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා සත් සමාජික රග්බි පිල සහභාගී වූ දෙවැනි තරගයෙන් ප‍්‍රබල දකුණු කොරියාව හමුවේ තියුණු සටනක් දෙමින් ලකුණු 31-26 කින් පරාජයට පත්විය. ඒ අනුව අදාළ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය වන ශ‍්‍රී ලංකා පිලේ අනෙක් තරගය ඇෆ්ගනිස්තානය සමග හෙට පැවැත්වේ.[…]

Read More »

ෆසාල්ගේ සුපිරි ගෝලයෙන් ශ‍්‍රී ලංකාවට ජය

මොහොමඞ් ෆසාල් විසින් වාර්තා කරගත් සුපිරි ගෝලයේ පිහිටෙන් බංග්ලාදේශය සමග ඊයේ පැවැති පුහුණු පාපන්දු තරගයෙන් ගෝල 1-0 ක ජයක් ලැබීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය. බංග්ලාදේශයේ ශෙයික් කමාල් ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණි. තරගයේ ගතවූ 10 වැනි මිනිත්තුවේදී ප‍්‍රථිවාදී ක‍්‍රීඩකයින් මෙන්ම රැුස්ව සිටි 40,000 කට ආසන්න ප්‍රෙක්ෂකයින් විශ්මයට පත්කරමින් මීටර් 40 ක පමණ[…]

Read More »

තනිකඩයා… 

“දැන්වත් මොකක්වත් පිළිවෙලක් වෙන්නේ නැද්ද ? හැමදාම ඔහොම ඉන්නද කල්පනාව? කවුරු හරි ඉන්නවා නම් කියන්න.” මෙය සතියකට දෙතුන් වතාවක් අපේ අම්මාගෙන් අසන්නට ලැබෙන දේශනයකි. මා මැදිවියට ආසන්නව සිටීමත් විවාහයක් කරගන්නා බවක් පෙනෙන්නට නොතිබීමත් ඇයගේ කනස්සල්ලට හේතු වී ඇත. “මොකද්ද මචන් ඕකේ තේරුම? මෙච්චර මේ කෙල්ලෝ ඉන්න රටේ උඹට කෑල්ලක් සෙට්[…]

Read More »

ලයිට් බිල් ගෙවාගන්න බැරිව – අරලියගහ මන්දිරය කුලියට

විදුලි බිල් ඇතුළු අනෙකුත් වියදම් පියවාගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය නිල නිවස ‘අරලියගහ මන්දිරය’ විවාහ මංගල්‍ය උත්සව සහ වෙනත් උත්සව ආදියට කුලියට දීමට අග්‍රාමාත්‍ය කාර්යාලය තීරණය කර ඇත. ඒ අනුව අරලියගහ මන්දිරයේ පැවැත්වෙන ඓතිහාසික පළමු විවාහ මංගල උත්සවය වන පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්නගේ විවාහ මංගල්‍යය අද (30)දින පැවැත්වේ. අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල[…]

Read More »

ශ‍්‍රී ලංකා රග්බි කණ්ඩායම දැවැන්ත ජයකින් ගමන් අරඹයි

ආසියානු ක‍්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය හමුවේ ලකුණු 68-00 ක පහසු ජයක් ලැබීමට සමත් විය. ‘සී’ කාණ්ඩයෙන් තරගාවලිය සඳහා පිවිස සිටින ශ‍්‍රී ලංකා පිලේ මීළඟ තරගය ප‍්‍රබල දකුණු කොරියා කණ්ඩායම සමගින් පැවැත්වෙන අතර එය අද ප.ව. 4.28[…]

Read More »

අංක එකේ සිටි ඇන්ඩි මරේ 64 දෙනාගේ වටයට පමණයි

ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටය හෙවත් අවසන් තරගකරුවන් 64 දෙනාගේ වටයෙන් හිටපු අංක එකේ ටෙනිස් ක‍්‍රීඩක ඇන්ඩි මරේ ඉවතට විසිව තිබේ. 34 හැවිරිදි ස්පාඤ්ඤ ක‍්‍රීඩක ෆර්නෑන්ඩෝ වර්ඩාස්කෝ හමුවේ තරග වට 3-1 (7-5, 2-6, 6-4, 6-4) කින් පරාජය වීමෙන් මෙලෙස ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. 31 හැවිරිදි මරේ සිය[…]

Read More »

වියට්නාමයේ සහ ශ‍්‍රී ලංකාවේ රටින් පිට ආණ්ඩු

වියට්නාම් යුද්ධ සමයේ ඇමරිකාව විසින් පිහිටුවා තිබුණු දකුණු වියට්නාම් මිලිටරි ආණ්ඩුවට විරෝධය පාමින් පෙළ පාළි ගිය ප‍්‍රධාන රට ශ‍්‍රී ලංකාවයි. ඒ ඉතිහාසය දන්නා තැනැත්තෙකුට අදට වඩා එදා ලංකාව තුළ සිංහල බෞද්ධයන්ගේ එකමුතුකමක් හෝ බලයක් තිබුණ බව වැටහේ. වියට්නාම් යුද්ධය අවසන් වූයේ උතුරු දකුණු වියට්නාම් රටවල් එක්සත් වී කොමියුනිස්ට් වියට්නාමයක් බිහිවීමෙනි.[…]

Read More »

උතුරු නැගෙනහිර ත්‍රිවිධ හමුදාවට උඩින් කුරුල්ලෙකුටවත් පියාඹන්න බෑ – ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

උතුරු නැගෙනහිර ප්‍රදේශවල ත්‍රිවිධ හමුදාවට උඩින් කුරුල්ලෙකුටවත් පියෑඹීමට නොහැකි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක ඊයේ 29 දඹුල්ලේදී පැවසීය. ඔහු ඒ බව සදහන් කළේ රට රකින රට හදන බලවේගය නමින් දිවයින පුරා ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කරනු ලබන ජනතා සම්මන්ත්‍රණයකදීය. අද ඇතැමුන් ව්‍යාජ ජාතිවාදය[…]

Read More »

මලල ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව අද සවස

18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ අවසන් මලල ක‍්‍රීඩා පදක්කම් බලාපාරොත්තු වන මීටර් 400x 4 පිරිමි අවසන් තරගය අද ප.ව. 7.10 ට පැවැත්වේ. එම අවසන් තරගයේදී 8 වැනි මංතීරුවේ තරග වඳින ශ‍්‍රී ලංකා කණ්ඩායමට කාලිංග කුමාරගේ, අරුණ දර්ශන, පසිඳු කොඩිකාර සහ අජිත් පේ‍්‍රමකුමාර ඇතුළත්ව සිටියි. ඔවුන් විසින් අදාළ ඉසව්වේ[…]

Read More »