අම්බලන්තොට ඩිපෝ සේවකයෝ වර්ජනයක

අම්බලන්තොට ලංගම ඩිපෝවේ සේවකයෝ අද 29 පස්වරුවේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩ වර්ජනයක නියැළුණහ. සමස්ථ ලංගම සුරැකීමේ ඒකාබද්ද වෘත්තීය සමිතිය මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි. මූලික වැටුප 27500 දක්වා වැඩි කිරීම, සුදුසුකම් අනුව උසස්වීම් ලබාදීම, අනියම් සේවකයින් ස්ථිර කිරීම, රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ ඇගිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම, ආවරණ පත්වීම් ස්ථිර කිරීම[…]

Read More »

කප්පල්තුරේ වැසියන්ගේ විරෝධයට දිසාපතිගෙන් පිළිතුරක්

ත්‍රිකුණාමලය කප්පල්තුරේ ප්‍රදේශයේ පිහිටි ඉඩම් කිහිපයක් ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට අයත් බව පවසා වරාය අධිකාරිය මගින් දැන්වීම් පුවරු ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් උරණවු ති‍්‍රකුණාමලය කප්පල්තුරේ ගම්වාසීහු අද (29)පෙරවරුවේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ. ඔවුහු අද(29)පෙරවරුවේ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ප‍්‍රධාන දොරටුව අසලට රැස්ව සම්බන්ධීකරණ කමිටුවට යමින් සිටි රජයේ නිලධාරින්ට[…]

Read More »

මැකෝගේ දන්සලයි බණ දේශනාවයි දිගටම තියන්න වෙනවලු 

මැතිවරණ කල් දැමීමට එරෙහිව පසුගිය දිනක මැතිවරණ කොමිසම ඉදිරිපිට පැවැත්වුණු උද්ඝෝෂණයකදී මැතිවරණ කොමසාරිස් උද්ඝෝෂකයන්ව තමන්ගේ කාර්යාලයට එක්කරගෙන ගිහිල්ලා තේ පැන් සංග්‍රහයක් කරලා මැතිවරණය ගැන දේශනයකුත් තියලා තිබුනා. අන්තිමේදී උද්ඝෝෂණේ කරපු කට්ටිය මැකෝ එක්ක සෙල්ෆිත් ගහලයි දොට්ට බැස්සේ. එදා තේ දීලා වැඩේ ශේප් කර ගත්තට මැකෝට තව ඉස්සරහට උද්ඝෝෂණ පෙරහැරකට මුහුණ[…]

Read More »

ඥානසාර හිමිගේ අභියාචනයට අවසර දෙනවාදැයි සලකා බැලීම 31දා

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නියම වී තිබෙන වසර හයක සිර දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා අවසර දෙන්නැයි විත්තිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කර ඇති ඉල්ලීම ලබන සිකුරාදා (31) සලකා බැලීමට අභියාචනාධිකරණය අද 29 තීන්දු කළේය. මෙම ඉල්ලීම අද අභියාචනාධිකරණය සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු[…]

Read More »

ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිළ ශ‍්‍රී ලංකාවට

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම සමගින් එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග පහකට සහභාගී වන ඉන්දීය කාන්තා ක‍්‍රිකට් පිල සැප්තැම්බර් 7 වැනිදා ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සැප්තැම්බර් 11 වැනිදා ආරම්භවන පළමු එක්දින තරගය සහ 13 වැනිදා ආරම්භ වෙන දෙවැනි තරගය ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගාවලියට අයත් තෙවැනි එක්දින[…]

Read More »

අභියෝග රහිත චීනය රන් පදක්කම් ශතකය පෙනෙන ඉමේ

ආසියානු ක‍්‍රීඩා උළෙල ආරම්භ වී දින 12ක් ගතවන අතරවාරයේදී පදක්කම් සටහනේ සිය රන්පදක්කම් සංඛ්‍යාව ශතකය ආසන්නයටම ගෙනෙමින් තවදුරටත් පෙරමුණේ සිටීමට ප‍්‍රබල චීනය සමත්ව සිටියි. රන් 99 ක්, රිදී 65 ක්, සහ ලෝකඩ 48 ක් වශයෙන් චීනය ඉදිරියේ සටහන්ව තිබෙන මුලූ පදක්කම් සංඛ්‍යාව 212 කි. පදක්කම් සටහනට අනුව චීනය ආසන්නයටවත් පැමිණීමට[…]

Read More »

විදෙස් සංචාරකයන්ට හැටන් දුම්රිය ස්ථානයේ පහසුකම් මධ්‍යස්ථානයක්

විදේශීය සංචාරකයන් වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ අලුතින් ඉදිකරන ලද සංචාරක පහසුකම් මධ්‍යස්ථානය මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක විසින් අද (29) විවෘත කරන ලදී. සංචාරක අමාත්‍යාංශය රුපියල් මිලියන 4.2 ක වියදමින් ඉදි කරන ලද මෙම සංචාරක මධ්‍යස්ථානයේ විවේක ගැනීමට පහසුකම් සහ නවීන වැසිකිළි පද්ධතියක්ද වෙයි.

Read More »

මින්නේරිය වනජිවී නිලධාරින්ට හයිය පෙන්වූ 12ක් අත්ඩංගුවට

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව හබරණ පොලිසීය පවසයි. අදාළ පහරදීම සම්බන්ධයෙන් ඊයේ(28) පෙරවරුවේ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු 10 දෙනා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. මුලින් අත්ඩංගුවට ගත් දෙදෙනා හිගුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 11 වනදා[…]

Read More »

එජාපය මැතිවරණවලින් පැනලා යන පක්ෂයක් නෙවෙයි – සභා නායක ඇමති කිරිඇල්ල

ඕනෑම මැතිවරණයකට එක්සත් ජාතික පක්ෂය සුදානම් බවත් එය කිසිම විටක මැතිවරණවලින් පැන යන පක්ෂයක් නොවන බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. එසේම පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්ථාවට කථානායකවරයා පත් කළ කමිටුවේ අනුමැතියට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ  කැමැත්තද ලබා ගත යුතු බවද ඒ මහතා පැවසීය. ඇමතිවරයා මේ බව පැවසුවේ මහනුවර පුපුරැස්ස[…]

Read More »

වෙල්ලමංකරය ධීවර වරාය වැඩ ඇනහිටින හැඩ

වෙන්නප්පුව – වෙල්ලමංකරය මුහුදු තීරයේ ඉදිකිරීම් ආරම්භ කර තිබූ ධීවර වරායේ වැඩ කටයුතු අතර මග නතර කර එහි ඇති උපකරණ වෙනත් ස්ථානයකට ගෙන යාමට ඊයේ (28) සවස කොන්ත්‍රාත් ආයතනය ගත් උත්සාහයක් ගම්වාසීන් විසින් ව්‍යර්ථ කර තිබේ. ධීවර වරාය ඉදිකිරීමේ  උපදේශකත්වය දරණ ආයතනය විසින් කරන ලද දැණුම් දීමක් මත උපකරණ ඉවත්[…]

Read More »