ශ‍්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තු ඈතින් ඈතට

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පදක්කම් බලාපොරොත්තුවක් වූ ඉඳුනිල් හේරත්ට මීටර් 800 අවසන් තරගයේදී හිමි වූයේ 8 වැනි ස්ථානයයි. ඉඳුනිල්ගේ තරග නිමි කාලය විනාඩි 1.51.36 ක් වශයෙන් දැක්වුණ අතර හෙතෙම අවසන් පූර්ව වටයේදී එම ඉසව්ව විනාඩි 1.47.54 කාලයකින් අවසන් කර තිබිණි. මීටර් 800 කාන්තා අවසන් තරගය සඳහා සහභාගී වූ[…]

Read More »

බංගලිදේශ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා දෑවැද්ද ඉල්ලා බිරිඳට වද හිංසා කළැයි නඩු

ආසියානු කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ පිලට ඇතුළත් කර සිටින මොසදෙක් හුසේන්ට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෂාමීන් සමීරා නඩු පවරා තිබේ. විවාහයේදී ඇමරිකානු ඩොලර් 12,003 ක් හෙවත් ශ‍්‍රී ලංකා මුදලින් රු. 1920480 කට ආසන්න මුදලක් දෑවැද්ද වශයෙන් ලබාදෙන බවට වූ පොරොන්දුව තවමත් ඉටුකර නොතිබීම හේතුවෙන් මොසදෙක් විසින් සමීරාට වද හිංසා සිදුකර[…]

Read More »

තරග පාවාදීමට සැක මොහු හඳුනා ගැනීමට අයි.සී.සී ය මහජන සහය පතයි

අල් ජසීරා රූපවාහිනී ආයතනය මගින් මේ වනවිට ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන ක‍්‍රිකට් තරග පාවාදීම සඳහා ක‍්‍රීඩකයින් පොළඹවා ගැනීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන එක් පුද්ගලයෙකු හදුනා ගැනීම වෙනුවෙන් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය මහජනතාවගේ සහය පතා තිබේ. අදාළ මාධ්‍ය ආයතනය මගින් ප‍්‍රසිද්ධියට පත්කර තිබෙන එම දර්ශනයන්හි එංගලන්ත සහ ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයින් කෙරහි චෝදනා එල්ල[…]

Read More »

සිංහල ජනතා පදිංචිය නවතන ලෙස ඉල්ලා මුලතිව්වල විරෝධයක්

මහවැලි එල් කලාපය යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල පවුල් පදිංචි කිරීම වහාම නවතා දමන ලෙසට ඉල්ලීම් කරමින් මුලතිව් ජනතාව අද(28) මුලතිව් නගරයේදී විරෝධතාවයක නිරත  විය. මහවැලි එල් කලාපය සංවර්ධනය කරන මුවාවෙන් වැලිඔය හා මුලතිව් දිස්ත්‍රික්කය තුළ සිංහල ජනතාව නැවත පදිංචි කිරීමට රජය කටයුතු කරමින් සිටින බවත්, මහවැලි සංවර්ධනය කිරීම් යට‍තේ දෙමළ[…]

Read More »

ඉඳුනිල් සහ ගයන්තිකා අද මීටර 800 අවසන් සටනේ

  ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු එක්කර තිබෙන ඉඳුනිල් හේරත් සහ ගයන්තිකා අබේරත්න සහභාගී වන මීටර් 800 ඉසව්වේ අවසන් තරග අද (28) පැවැත්වේ. එම කාන්තා තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 6.00 ටත්, පිරිමි තරගය අද ප.ව. 6.10 ටත් පැවැත්වීමට නියමිතය. මූලික වටයේ තරගයේදී විනාඩි 1.47.54 කාලයකින් තරගය[…]

Read More »

දකුණේ ආණ්ඩුව විරෝධී සන්දර්ශනයක්

එ.ජ.නි.සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු මහතා අද (28) පැවති දකුණු පළාත් සභා රැස්වීමට සහභාගිවීමට පැමිණියේ සංදර්ශන රථයක් පෙරටු කරගනිමින් කවි කියමින් විරෝධතාවක නිරිත වෙමිනි. මන්ත්‍රිවරයාගේ පිටු පසින් පැමිණි සංදර්ශන රථයේ භික්ෂුන් වහන්සේ නමක්  හා රණවිරුවකු සිරගතකොට තැබීම, කොටි ත්‍රස්තවාදියකු නිදැල්ලේ සිටීම හා මහ බැංකු කොල්ලයේ  මහ මොළකරු නිදැල්ලේ[…]

Read More »

අන්තර්ජාල දැනුමෙන් ගිනි අවියක් හැදූ තරුණයකුට මාංචු

  අන්තර්ජාලයෙන් ලැබූ දැනුමෙන් ගිනි අවියක් තැනූ තරුණයකු එම අවියද සමග ඊයේ (27) පස්වරුවේ මුතූර් මලිගතිවු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමල දිසා දුෂණ මර්ධන ඒකකයේ නිලධාරිහු පවසති. බෝර 12 ගිනි අවියට සමාන ලෙස මෙම ගිනි අවිය නිපදවා ඇත. එම ඒකකයේ ස්ථානාධිපති ගයාෂාන් අකුරම්බොඩ මහතාට ලදතොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.[…]

Read More »

ත්‍රිමලේ මුවන්ට සහ ධීවරයින්ට අපල කාලයක්

අවිධිමත් සංවර්ධනය නිසා ත‍්‍රිකුණාමලයේ මුවන්ටත් ධීවරයින්ටත් නරක දසාවක් උදාවෙමින් තිබෙන බව සොබාදම් පරිසර අධ්‍යයන කේන්ද්‍රය පවසයි. මුවන් සඳහා ඉතිරිව තිබු ලඳු කැලෑ හා තෘණ බිම් සහිත සංඝමිත්තා බෞද්ධ විශ‍්‍රාම ශාලාවට යාබද භූමිය නාගරික සංවර්ධන අධිකාරිය විසින් හිතුමතේ අත්පත්කර ගනිමින් සිටින නිසා යටත් විජිතසමයේ සිට ත‍්‍රිකුණාමලය ලන්දේසි කොටුව හා නගරය ආශ‍්‍රිතව[…]

Read More »

ඉසුරගේ කෑම වට්ටෝරුව රෙජිනෝල්ඩ් කුරේ හොයාගෙන

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ බස්නාහිර පළාත් මහා ඇමතිඉසුර දේවප්‍රියගේ කෑම වට්ටෝරුව ඊයේ පෙරේදා දවසක හෙළිදරව් කළා. රෙජිනෝල්ඩ් කිව්වේ  බස්නාහිර පළාත් මහ ඇමති කන්නේ හඳුන්කූරුයි ඉටි පන්දනුයි වෙන්න ඇති කියලායි… ලක්ෂ හයහමාරකට පුටුවක් ගෙන්නලා පස්ස තියන්න යන්නේ මේ කෑම කන නිසා වෙන්න ඇති කියලයි රෙජිනෝල්ඩ් කියන්නේ. එහෙම පස්ස තියන්න ගිය[…]

Read More »

ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ්ගේ බිරිඳ ආසියානු ක‍්‍රීඩා උළෙලේ පදක්කමක් දිනයි

ඉන්දීය ක‍්‍රිකට් ක‍්‍රීඩක දිනේෂ් කාර්තික්ගේ බිරිඳ වන දීපිකා පල්ලිකාල් කාර්තික් ආසියානු ක‍්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා තිබේ. 26 හැවිරිදි දීපිකා එම ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී ඉකුත් ශූර මැලෙසියානු ක‍්‍රීඩිකා නිකොල් ඬේවිඞ් හමුවේ තරග වට 3-0 කින් පරාජයට පත්වූවාය. එම ලකුණු තත්ත්වයන් 7-11, 9-11, 6-11 ක් වශයෙන් දැක්විණි. ආසියානු[…]

Read More »

මන්නාරම සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 104 ක කොටස් මතුවෙයි

මන්නාරම සමූහ මිනීවළෙන් මිනිස් සිරුරු 104 කට අයත් අස්ථි කොටස් ඊයේ (27) වන විට හමුවී ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පවසයි. රාජපක්ෂ මහතා පැවසූවේ ඉන් සිරුරු 96 කට අයත් කොටස් කැනීම් මගින් ඉවත් කර ගැනීමට හැකිවී  ඇති බවයි. පළමු හා දෙවන අදියර යටතේ ව‍ළෙන් පස්[…]

Read More »