කරූ, දයාසිරි, දයා එක්ක වෙල්ගම කොරියාවට යයි

කථානායක කරු ජයසුරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ සමග ඒකාබද්ධ විපක්ෂයේ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා හෙට (26දා) කොරියානු සංචාරයක් සඳහා රටින් පිටව යන බව දයාසිරි ජයසේකර මහතා පැවසිය. කොරියානු සංචාරය පිළිබඳව අප කල විමසීමේදී දයාසිරි මන්ත්‍රීවරයා සඳහන් කලේ කොරියානු මිත්‍රත්ව සංගමය සංවිධානය කරනු[…]

Read More »

චන්ද්‍රා රාජපක්ෂට අවසන් ගෞරව දක්වන්න ජනපති මෛත්‍රී මැද මුලනට යයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති මැද මුලන රාජපක්ෂ නිවසට ගොස් ඇත. මැද මුලන නිවසට ගොස් දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ද පවත්වා ඇත. උසස් අධ්‍යාපන හා බුද්ධ සාසන[…]

Read More »

උතුරේ සිංහල ග්‍රාම නාම වෙනස් කළ යුත්තේ මධ්‍යම රජයෙන් විමසීමෙන් පසුවයි – මන්ති‍්‍ර සිවාජිලිංගම්.

උතුරේ සිංහල ග්‍රාම නාම ඉවත් කර දෙමළ ග්‍රාම නාම යෙදීම තීරණය කළ යුත්තේ මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව සකච්ඡා කිරීමෙන් පසුව  බව උතුරු පළාත් සභා මන්ති‍්‍ර එම්. කේ. සිවාජලිංගම් පවසයි. උතුරේ සිංහල ග්‍රාමයන්වලට දෙමළ නම් යොදා නාමපුවරුද ප‍්‍රදර්ශනය කළ යුතු බවට උතුරු පළාත් මහ ඇමතී සී. වී. විග්නේෂ්වරන් කළ[…]

Read More »