තංගල්ලෙ මන්ත්‍රී මහින්ද ගැන කිව්ව කතාව

මහින්ද රහස් පොලීසියට කටඋත්තර දුන් දා ‍උදිත ලොකුබණ්ඩාරට සැරෙන් කතා කිරීමේ සිදුවීමක් ද පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්ව තිබුණි. මහින්ද ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාව ආවරණය කිරීමේ බලාපොරොත්තුවෙන් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එදින උදෑසන සිට විජේරාම පෙදෙසේ නිල නිවස ඉදිරියේ රැස්ව සිටියහ. ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මහින්ද මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින අතරතුර එතැන[…]

Read More »

දෙකට වැටුණු කෝලි නැවතත් එකට

ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි නවතම වර්ගීකරණයට අනුව නැවතත් පෙරමුණ ගැනීමට ලකුණු 937 ක් රැස්කරගෙන සිටින ඉන්දීය නායක විරාට් කෝලි සමත්ව තිබේ. එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරයේදී ඉන්දීය පිල ජයග‍්‍රහණය කරා රැගෙන යමින් පළමු ඉනිමේදී ලකුණු 97 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 103 ක් රැස් කිරීම හේතුවෙන් මෙලෙස නැවතත් පිතිකරු[…]

Read More »

ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග හෙට ඇරඹේ

ඉන්දුනීසියාවේ ජකර්තාහි පැවැත්වෙන 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා තරග ඉසව් හෙට (25දා) ආරම්භ වේ. ඒ අනුව අරුණ දර්ශන, කාලිංග කුමාරගේ (මීටර් 400), හිරුණි විජේරත්න (මීටර් 10,000)  සහ ජනක ප‍්‍රසාද් විමලසිරි (දුර පැනීම) මලල ක‍්‍රීඩා ආරම්භ වෙන පළමු දිනයේදී ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට සුදානමින් සිටියි. මීටර් 400[…]

Read More »

ඔළු දෙකේ ගව පැටියෙක්

  ඔඩ්ඩුසුඩාන් පුලියන්කුලම ප්‍රදේශයේ ගොවි මහතෙකුගේ නිවසේ ඇති කළ එළදෙනක් ඔළුදෙකක් සහිත ගව පැටියෙකු බිහිකොට ඇති බව ඔඩ්ඩුසුඩුන් ප්‍රදේශවාසීහු පවසති. ඔළුදෙකේ ගව පැටියාට ඇස් හතරක් ඇති අතර, මව් ‍එළදෙන හා පැටියා සුවෙන් සිටින බවත් ගව පැටියා නැරඹීමට ජනතාව විශල වශයෙන් පැමිණෙන බවත් ප්‍රදේශවාසීහු පවසති.

Read More »

ලංකා ලොජිස්ටික් ආයතනය වසා දැමීමට කැබිනට් තීන්දුවක්

ත‍්‍රිවිධ හමුදාවට අවශ්‍ය අවි ආයුධ හා උපකරණ මිලදී ගැනීමට පසුගිය රජය සමයේ ආරම්භ කරන ලද,ආරක්ෂක අමාත්‍යංශයට අයත්ලංකා ලොජිස්ටික් ආයතනය එලඹෙන දෙසැම්බර් 31 වෙනිදාවන විට වසා දැමීමට එම අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තාවේ. ඒ අනුව දැනට ඇනවුම් කර ඇති අවි ආයුධ සහ උපකරණ එම කාලය තුළදී මිලදී ගෙන අවසන් කිරීමටත් එම[…]

Read More »

මගුල් ජෝඩුවට වෙච්ච ඇබැද්දිය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් ප්‍රකාශයක් ගන්න කියලා CID නිලධාරීන් එතුමාගේ නිල නිවසට ආවේ පහුගිය 17 වෙනිදනේ. එදා ඉතින් විජේරාම හිටපු ජනපති නිල නිවස ඇතුළත වගේම පිටතත් මහ සෙනඟක් ඇවිත් හිටිය. මේ නිසා ආරක්ෂක අංශත් සීරුවෙන් තමයි හිටියේ. ඔන්න ඉතින් හිටපු ජනධිපතිතුමාට හරියටම විවාහ මංගල්‍ය දෙකකටත් එදාටම ආරාධනා ලැබිලා. නිකන්[…]

Read More »