ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ඉතිහාසයේ නව සටහනක් තබා මැතිව් 6 වැනි තැනට පත්වේ

ආසියානු ක‍්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගයට සහභාගී වූ ශ‍්‍රී ලංකාවේ මැතිව් අබේසිංහට එහිදී හය වැනි ස්ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අසියානු ක‍්‍රීඩා උළෙලකදී පිහිනුම් ඉසව්වක් නියෝජනය කරමින් අවසන් තරගයක් සඳහා අවස්ථාව ලබාගත් පළමු ක‍්‍රීඩකයා මැතිව් අබේසිංහ වන අතර ඔහුගේ තරග නිමි කාලය තත්.[…]

Read More »

ටියුෂන් පොලිටික්කෙකුට මැදගොඩ අභයතිස්ස හිමිගෙන් සැර කතාවක් 

මේ පොතක් අච්චු ගහල අම්බානෙකට නාගෙන ඉන්න කොළඹින් ඡන්දේ පරාද වෙච්ච ටියුෂන් ගුරෙක්ගෙන් පැපිලියාන සුනේත‍්‍රාදේවී පිරිවෙනේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හාමුදුරුවන්ට කෝල් එකක් ආවලු. හාමුදුරුවෝ පණ්ඩිත පන්නයේ මේ ගුරාගේ  ඇමතුම ගත්ත ගමන් පට පට ගලා කියවන්න පටන් ගත්තලු. ඉතින් මේ ගුරා කියනවලු හාමුදුරුවන්ට “තමුන්නාසේලා මිනිස්සු දෙන දේවල් කාලා ඉන්න[…]

Read More »

ඇමරිකා ‘ෆස්ට්’ සහ ශ්‍රී ලංකා ‘ෆස්ට්’

ඇමරිකානු ජනාධිපතිවරණය ජයගත් රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් ඉදිරිපත් කළ ’ඇමරිකා ෆස්ට්’ (ඇමරිකාවට ප්‍රමුඛතාවය)මීට කලින් විසූ ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂයක ජනාධිපතිවරයෙකු ඉදිරිපත් නොකළ ආර්ථික දර්ශනයක් ලෙස පෙනෙන්නේ ආර්ථික විද්‍යා පොතපතේ‘ඇමරිකා ෆස්ට්’ නමින්යෙදුමක් නැති බැවිනි.මේ ලිපියේ අරමුණ ඒ ගැන සාකච්ඡා කිරිම නොවේ. ට්‍රම්ප් ඇමරිකා ෆස්ට් ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවන ආකාරය විමසා බලන විට[…]

Read More »

ආසියානු ක්‍රීඩා උළෙලට පැමිණ ‘අමුතු සෙල්ලමක්’ කළ ජපන් ක්‍රීඩකයන්ට වැඩ වරදී

ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ඉන්දුනීසියාවට පැමිණි ජපාන පැසිපන්දු පිලේ ක්‍රීඩකයින් සිව් දෙනෙක් ගණිකා සේවනයේ යෙදීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට පත්කර ඔවුන්ව පෙරළා සිය රට බලා පිටත්කර යැවීමට ජපාන ඔලිම්පික් කමිටුව පියවර ගෙන තිබේ. එම ක්‍රීඩයන් වයස අවුරුදු 22 සහ 23 අතරේ පසුවෙයි. ජපාන පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 8 දෙනෙක් ඉන්දුනීසියාව[…]

Read More »

ජනපති අතින් විවෘත වන රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය

රුහුණු සරසවියේ ‘ගුරුදෙව් රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරය’ සැප්තැම්බර් 3 වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ. ‘ඉන්දු – ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතිය’ යටතේ රුපියල් මිලියන 300 ක වියදමින් ඉදිකෙරුණු, ආසන 1500 කින් සමන්විත මෙම ශ්‍රවණාගාරය මෙරට විශ්වවිද්‍යාලයක ඉදිකෙරුණු විශාලතම ශ්‍රවණාගාරය මෙන්ම දකුණු පළාතේ විශාලතම ශ්‍රවණාගාරයද වෙයි. මීට අවුරුදු 40[…]

Read More »

එන්න එන්න ශිවාජිලිංගම් –  බෑ… බෑ… මම යන්නම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා යාපනේ යද්දී හැමදාම කළු කොඩි උස්සගෙන උද්ඝෝෂණය කරන එම්. කේ. ශිවාජිලිංගම් මහත්තයා ඊයේ ජනාධිපතිවරයාට මුණ ගැහුනේ කළු කොඩි නැතුවයි. ජනාධිපතිවරයාඊයේ කන්කසන්තුරේ මයිලඩි ධීවර වරායට මුල්ගල් තියන උත්සවයට ගියා.ජනාධිපතිවරයා එන්න ටිකකට කලින් ධීවර ඇමති විජිත් විජයමුණි සොයිසා ඇවිල්ලා හිටියා. ඇමතිවරයා සෙනග අස්සේ ඇහැ යවනකොට එක පාරටම දැක්කා[…]

Read More »

කෝලි වීරයා බවට පත්වෙමින් එංගලන්තයේ තරගාවලි ජය පමාකරයි

සත්කාරක එංගලන්ත පිල සමග පැවැති තෙවැනි ටෙස්ට් තරගයෙන් ලකුණු 203 ක පහසු ජයක් ලැබීමට ඉන්දීයාව සමත් විය. මේ වනවිට තරග පහකින් සමන්විතට ටෙස්ට් තරගාවලියේ මුල් තරග දෙකම ජයගෙන සිටින එංගලන්තය තරග 2-1 ක් ලෙස තවමත් තරගාවලියේ පෙරමුණේ පසුවේ. ලකුණු 521 ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි එංගලන්ත පිලේ[…]

Read More »

පරාජයෙන් හෙම්බත් වූ ශ්‍රී ලංකාවට මැතිව්ගෙන් බලාපොරොත්තුවක්

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිනුම් ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට මැතිව් අබේසිංහ සමත්ව තිබේ. ඒ අනුව මැතිව් සහභාගී වන අවසන් තරගය අද (23දා) පස්වරුවේ පැවැත්වීම නියමිතය. මූලික වටයේ පැවැති සිව්වැනි තරගයෙන් තෙවැනි ස්ථානයට පත්වෙමින් මැතිව් මෙම අවසන් තරග වරම් හිමිකරගත් අතර ඔහුගේ තරග නිමි කාලය තත්.[…]

Read More »

පිඹුරෙකුට විනාඩි 45ක සැත්කමක්

බරපතල කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කිරීමෙන් පසු මේ වනවිට හියාරේ සත්ව රෝහලේ සුවය ලබමින් සිටින බව ගාල්ල වනජිවී සංරක්ෂණ සංගමය පවසයි. ගාල්ල බටපොළ ප්‍රදේශයේ දී තණකොළ කපන යන්ත්‍රයකට හසුවූ පිඹුරාගේ උදරයට ඉහළින් බරපතල කැපුම් තුවාල තුනක් තිබූ බවත් සැත්කමට විනාඩි 45ක පමණ කාලයක් ගතවූ බවත් වනජීවී සංරක්ෂණ සංගමයේ[…]

Read More »

මිහින්තලේ රක්ෂිතයක් වනසලා

මිහින්තලය වෙරුප්පන්කුළම වෙළුසුමන රාජමහා විහාර භූමියට අයත් රක්ෂිතයේ අක්කර දෙකකට ආසන්න භූමියක වටිනා  දැව කපාදමා මහා විනාශයක් සිදුකර ඇති බව ගම්වැසියෝ පවසති. වේළුසුමන යෝධයාගේ මවට වැදුම් පිදුම් කිරීම පිණිස තැනූ බවට ප්‍රකට වෙරුප්පන්කුළම වෙළුසුමන රාජමහා විහාරය මිහින්තලා රාජමහා විහාරයට අයත් දේපළකි. මීට දින හතරකට පමණ ඉහතදී මෙම ස්ථානයට කැති පොරෝ[…]

Read More »