ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගාවලියකට සහභාගී වීමේ සමස්ත පටිපාටිය උල්ලංඝණය කරමින් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවීමට උත්සාහකර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අණින් අදාළ අනුමැතිය ඉවත් කෙරුණු යුක්රේන පුහුණුකරුවා ඇතුළු බොක්සිං පුහුණුකරුවන් දෙදෙනාම මේ වන විට එම ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජකාර්තා හී ක්‍රීඩා ගම්මානයට ප්‍රවේශ වී ඇතැයි වාර්තා වේ. මෙරට ඇඟළුම් ක්ෂේත්රයේ[…]
Read More »
රෝමේෂ් සුගතපාලත් නිරෝශා තලගලත් කියන්නෙ ලංකාවේ ජනප්‍රිය දෙන්නෙක් කියලා දන්නවනෙ. ඒ දෙන්නා ක්ෂේත්‍රෙය් ඉන්න හිතවතුන් දෙදෙනෙක්. හැබැයි ආරංචි වෙන විදියට නිරෝශා රොමේෂ් දැක්කම ඔරවනවලු. ඉතින් මෙහෙම කරන හෙතුව අපි හොයලා බැලුවා. නිරෝශා කියන්නෙ ප්‍රසංග වෙදිකාවට නැතිවම බැරි නර්තන ශිල්පිනියක්. ඉතින් රොමේෂ් වේදිකාවෙ ගීත ගායනා කරද්දි නිරෝෂා යම් යම්අ වස්තාවල නර්තනයේ[…]
Read More »
ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ (BJP) ජ්‍යෙෂ්ඨ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා අද උදෑසනම මැද මුලනට ගියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දක්වන්නටය. සුබ්‍රමනියම් මහත්තය ලංකාවට ඇවිත් තියෙන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නව දිල්ලියේ පැවැත්වෙන් සම්මන්ත්‍රණයක විශේෂ ආරාධිතයෙක් විදියට සහභාගී කරව ගන්න ආරාධනාවකුත්[…]
Read More »
ත්‍රස්තවාදී යුද්ධය නිසා අවතැන් වූ යාපනයේ ජනතාවට සිය මුල් ඉඩම් පවරාදීමේ තවත් උත්සවයක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) යාපනය කන්කසන්තුරය මධ්‍යම ග්‍රාමයේදී පැවැත්විණි. යුද්ධය හේතුවෙන් අවතැන් කදවුරුවල හා වෙනත් ස්ථානයක්ගේ වසර 30 කට වැඩි කාලයක් පදිංචිව සිටි ජනතාවට අයත් ජේ. 234 කන්කසන්තුරය මධ්‍යම[…]
Read More »
වයඹ මහ ඇමති පුටුවට කවුද තරග කරන්නෙ කියන එක දැන් මග කලබගෑනියක් වෙලාලු. මහ ඇමති පුටුවෙ වාඩිවෙන්න හීන දකින ඩී.බී. හේරත් පළාත් සභා මන්ත්‍රීවරයා මේ ඊයෙ පෙරේදා මාධ්‍යවේදීන් ටිකක් ගෙන්නලා දුක් ගැනවිල්ලක් කිව්වලු. එතනදි කුලියාපිටියේ සමන්ප්රිය හේරත් පළාත් සභා මන්ත්රීවරයත් නායකත්වය විවේචනය කරමින් කතා කලාලු. මේක ආරංචි වුණු පොහොට්ටුවේ ප්‍රබල[…]
Read More »
අනුරාධපුර තුන්වන පියවර ප්‍රදේශයේ ත්‍රිරෝද රථ නැවතුම් අංගනයක ත්‍රීරෝද රථවල බැටරි හා කැසට් යන්ත්‍ර සොරකම් කිරීමේ ජාවාරමක නිරතවූ සැකකරුවන් දෙදෙනෙකු අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නොවිසදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයකට කල්බදු නොගෙවීම නිසා අත්පත් කරගත් ත්‍රීරෝද රථ කිහිපයක් අදාළ අංගනයේ නවතා තිබී ඇති අතර සැකකරුවන්[…]
Read More »
18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ ඊයේ (21) පැවති කිලෝග්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ කාන්තා ඉසව්වට එක් වූ චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුවාය. ඇය මෙම වාර්තාව පිහිටුවූයේ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 96ක් ඔසවමිනි. කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු තරග වැදුණු මෙම බර ඉසිලීමේ ඉසව්වේදී චමරි10 වැනි ස්ථානය[…]
Read More »
හලාවත – මුන්නේශ්වරම ඊශ්වර දේවාලයේ වාර්ෂික ගිනි පෑගීමේ උත්සවය ඊයේ (21) රාත්‍රීයේ පැවැත්විණි.ගිනි පෑගීමේ අවස්ථාව දැක බලා ගැනීමට විදෙස් සංචාරකයන්ද එක්ව සිටීම විශේෂත්වයක් විය.
Read More »
මෙරට දේශපාලනය දිනෙන් දින පරිහානියට යන නිසා ඒ සඳහා පිළියම් යෙදීමට දේශපාලන නායකයන් එක්රැස්ව සාකච්ඡා කළ අතර ඔවුන් ඒකමතිකව තීරණය කළේ විශ්‍රාමලත් ත්‍රිපුද්ගල විනිසුරන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටය. ත්‍රිපුද්ගල විනිසුරු කමිටුව මාස 5ක් තිස්සේ විවිධ මාතෘකා ඔස්සේ විශ්ලේෂණය කරමින් පිටු 1260 කින් සමන්විත “මෙරට[…]
Read More »
තිදෙනකු අත්අඩංගුවට වන සතුන් දඩයම් කර මස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයින් තිදෙනෙකු මුවෙකු ඝාතනය කොට මස් කරමින් සිටියදී අද (22) දින කණ්ඩලම වැව් ඉස්මත්තේදී ගිනි අවියකුත් සමගඅත්අඩංගුවට ගැනීමට දඹුල්ල පොලිසියසමත්ව තිබේ. දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව පොලිස් කණ්ඩායමක් කණ්ඩලම වැව් ඉස්මත්තේ රැකවල්ලා සිට අදාළ[…]
Read More »