අගමැති රනිල් හිස් බෙරයක් සජිත්ට දෙයි

අගමැති රනිල් වික්‍රමසිංහ පසුදිය 17 වනදා මොණරාගල ගියේ.. කඩිමුඩි සංවර්ධනයේ අලුත් රිබන් පටියක් කපන්නටය.. මොණරාගල , කොටියාගම ප්‍රදේශයේ ධන අභිමානී පළමු අපනයන ගම්මානය අගමැතිවරයා අතින් එහිදී විවෘත්ත විය. එහිදී සභාව අමතමින් අගමැතිවරයා කියා සිටියේ අතීතයේ හැරූ ණය වල රජය ගොඩ කල බවයි. සජිත් ප්‍රේමදාස ඇමැතිවරයාද උත්සව අවස්ථාවට සහභාගී වූ අතර[…]

Read More »

කබඩි කාන්තා කණ්ඩායමේ ගමන අහවරයි

ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ඉන්දියාව සමග පැවැති තීරණාත්මක තරගයෙන් ලකුණු 38-12 කින් පරාජය වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කාන්තා කබඩි කණ්ඩායමට එම ඉසව්වේ අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට තිබූ අවස්ථාව අහිමි විය. ඒ කාණ්ඩයෙන් තරග වැදුණු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ පළමු තරගයේදී තායිලන්තය හමුවේ ලකුණු 41-15 ලෙස පරාජය වුවද, දෙවැනි සහ තෙවැනි තරගයන්හිදී[…]

Read More »

අන්තරේ පා ගමනට පොලිසියෙන් කඳුළු ගෑස්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසු උද්ඝෝෂණයට මේ වන විට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල වී තිබේ. සිසුන් ටවුන් හෝල් සිට පැමිණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට රැස්ව සිටියදී ඔවුන්ට පොලීසිය මෙම ප්‍රහාරය එල්ල කරනු ලැබීය. සිසුන්ගේ උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ 07, වෝඩ් පෙදෙස වසා දමා තිබේ. කෙසේ[…]

Read More »

ඉන්දු -එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ වාර්තාගත සටහනක් තැබීමේ අවස්ථාව කෝලිට

නායක විරාට් කෝලි ප‍්‍රමුඛ ඉන්දීය පිතිකරුවන් ලබාදුන් ලකුණු 521 ක දැවැන්ත ඉලක්කය හඹා යන සත්කාරක එංගලන්තය දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමාවන විට කිසිවෙකුත් නොදැවී ලකුණු 23 ක් රැුස්කරගෙන සිටියේය. ඒ අනුව එංගලන්තය මෙම තරගය ජයග‍්‍රහණය කිරීමට නම් දවස් දෙකකදී තවත් ලකුණු 498 ක් රැුස්කරගත යුතුව තිබේ.[…]

Read More »

සැකේට බලනකොට ගුද මාර්ගයේ කුඩු පැකට් 25ක්

  අනුරපුරට කුඩු ගෙන ට්‍රැක්ටර් භූතයා අල්ලයි ගුද මාර්ගයේ සගවාගෙන කොළඹ සිට අනුරාධපුර නගරයට මගී බස් රථයකින් හෙරොයින් පැකට් විසි පහක ප්‍රමාණයක් ගෙනා ට්‍රැක්ටර් භූතයා යන අන්වර්ථ නමින් හදුන්වන සැකකරුවකු උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක අනුරාධපුර පළාත් වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ස්ථිර ස්ථානයක රැදි නොසිටින[…]

Read More »

ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසු ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ

  ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර  ඊයේ (20) පස්වරුවේ ඇතුවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු  ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් වී තිබේ. ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ  තොරතුරු තාක්ෂණ හා ඉංජිනේරු  අංශවල සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇතැයි ගාල්ල පොලිසිය කියයි. තුවාල ලැබ රෝහල් ගත කරනු ලැබ ඇත්තේ  ඉංජිනේරු[…]

Read More »

නායයාමේ අවදානම ඇති ස්ටැඩන් වතු යාය ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ පරීක්ෂාවට

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අඛණ්ඩ වර්ෂාව හේතුවෙන් නායයාමේ අවදානමට ලක් වී ඇති හැටන් ස්ටැඩන් වතු යායේ බටහිර කොටස ඊයේ (20) ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ පරීක්ෂාවට ලක්විය. මහවැලි ගගේ ප්‍රධාන අතු ශාඛාවක් වන හැටන්ඔයට ඉහළින් එම වතු යායේ කොටසක් ඉරිතලා ගිලා බැසීම හේතුවෙන් වතු කම්කරු[…]

Read More »

වැල්ලේ කැටයම් කළ මුරුගන් දෙවියෝ

  නල්ලූර් වාර්ෂික මංගල්ලය පසුගිය 15 වැනිදා ආරම්භ වූ අතර එළැඹෙන මස 10 වැනිදා නල්ලූර් මංගල්ලය අවසන් වීමට නියමිතය. මෙම මංගල්‍ය සමයේ  නල්ලූර් කෝවිල ඉදිරිපස අංගනයේ වැලි මත මුරුගන් දෙවියන්ගේ අලංකාර වැලි කැටයමක් සිදුකර තිබෙන අයුරු දැක ගත හැකිය. වැලි මත කැටයම් කළ මුරුගන් දෙවි රුව නැරඹීමට ද බැතිමතුන් විශාල[…]

Read More »

වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම්ට එරෙහිව උතුරු පළාත් සභා මන්ත්‍රී ජී.ටී. ලිංගනාදන්විගෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

වවුනියාව උතුර ප්‍රා‍දේශීය ලේකම්වරයා ඇතුළු පුද්ගලයින් 55 දෙනෙකුට එරෙහිව විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඊයේ (20) ඉදිරිපත් කළ බව උතුරු පළාත් සභා මන්ත්‍රී ජී.ටී. ලිංගනාදන් මහතා පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් සිදුකරන අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බලන ලෙසට තමන් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි. වවුනියාව උතුර ප්‍රාදේශීය[…]

Read More »

අයි. පී. ඇතුඵ පොලිසියේ තුනක් මංකොල්ලයකට මාට්ටු 

කොල්ල්ලකෑමක් සම්බන්ධයෙන් පානදුර කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ කොස්තාපල්වරු දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් අද (21දා) උදෑසන කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් තිදෙනා කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය වෙත භාර දී ඇති අතර අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිය මිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක[…]

Read More »

කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේ රක්ෂිතයක් ගින්නකින් විනාශයි

වවුනියාව – මාධව කුලසූරිය කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේ ඊයේ(20) රාත්‍රියේ හටගත් ගින්නක් හේතුවෙන් ප්‍රදේශයේ තල් ගස් රැසක් විනාශවූ බව ප්‍රදේශවාසීහු පවසති. ඔවුන් වැඩිදුරටත් පැවසූවේ කිසියම් පුද්ගලයෙකු තැබූ ගින්නක් හේතුවෙන් විශ්වමඩු පුන්නෙනීරාවි ප්‍රදේශයේ තල් ගස් රැසක් හා රක්ෂිතයක් ගිනිගෙන විනාශ වි ඇති බවයි. හේන් ගොවිතැන් හා වගාවන් වෙනුවෙන් කැලෑ ගිනි තැබීම මේ[…]

Read More »