අම්බලන්ගොඩින් මුහුදු ගොස් අතුරුදන්ව සිටි ධීවරයින් 11දෙනා බේරා ගැනේ….

ගාල්ල අම්බලන්ගොඩ ධීවර වරායෙන් ඊයේ (19) මුහුදු ගොස් තම ධීවර යාත්‍රාව අනතුරට පත්වීම නිසා අතුරුදන්ව සිටි ධීවරයින් 11 දෙනා නිරුපදිතව බේරා ගැනීමට නාවික හමුදාව අද 20 දහවල් සමත්විය. නාවික හමුදාව මෙම ධීවර කාර්මිකයින් පිරිස ගාල්ල නාවික හමුදා කඳවුර වෙත රැගෙන ආ අතර ගාල්ල ධීවරය වරායෙන් මුහුදුගිය බහුදින යාත්‍රාවක් මගින් මෙම[…]

Read More »

වැලිකඩ පාලනය කරන්න සිරකාරියෝ රට වටේ යවති

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා සිරකාරියන් බන්ධනාගාරයේ හිටපු ප්‍රධාන ජේලර්වරිය නැවත කැඳවන ලෙස ඉල්ලා අද (20 දා ) බන්ධනාගාරයේ වහල මත නැගී ආරම්භ කළ විරෝධතාවයක් මැඩ පැවැත්වීම සඳහා රැඳවියන් පනස් දෙදෙනෙකු (52) අත්අඩංගුවට ගෙන වෙනත් බන්ධනාගාර 4ක් වෙත මාරු කර යවා ඇත. ගාල්ල, කුරුවිට, බෝගම්ම්බර ( පල්ලෙකැලේ) සහ කළුතර බන්ධනාගාර වලට මෙම[…]

Read More »

සිරකාරියක් බන්ධනගාර බසය දෙවනත් කරයි

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියක් වෙනත් ස්ථානයකට මාරු කර යැවීමේදී බන්ධනාගාර බස් රථය බොරැල්ල මංසන්ධියට ආසන්නයේ නතර කල අවස්ථාවේ තමන් වෙනත් ස්ථානයකට රැගෙන යාමට විරෝධය පාමින් බස් රථය දෙවනත් කරමින් කෑ ගැසීය. බස් රථයේ ජනේල වලට පහර දෙමින් මෙම රැඳවිය කෑගැසූ අතර මාධ්‍ය මගින් බන්ධනාගාරයේ සිදුවන අසාධාරණයන් ප්‍රචාරය කරන්නැයි අසල[…]

Read More »

උමාරියාගෙ අලුත් ආරම්භය යුරෝපයේදී….

Where there is love, there is life new beginnigs කියලා අද උදෑසනම උමාරියා තමන්ගෙ ඉන්ස්ට්‍රග්‍රැම් ගිනුමට අපූරූ ජායාරූපයක් එකතු කරලා තිබුනා.මේ නිසා බොහෝ දෙනෙක් මොකද්ද මේ සිදුවීම කියලා හොයන්න පටන් ගෙන තිබුනා. ආරංචි වෙන විදියට උමාරියා යුරෝපයේදි විවාහ ගිවිසගෙන තියෙන්වා. ඇගේ පලමු විවාහයෙන් පස්සෙ කාලයක් බොහොම නිහඩ ජිවිතයක් තමයි ගතකලේ.[…]

Read More »

ප්ලේන් එකේ කතාවට මහේශිට කේන්ති ගිහින්..

මහේශි මදුශංකාට අද ටිකක් කේන්ති ගිහිල්ලලු ඉන්නෙ. මහේශි මේ කේන්තියට හේතුව ඇගේ ඉන්ස්ට්‍රග්‍රැම් ගිනුමෙ සටහනක් දාලා තිබුනා. මහේශිත් තනාශා සතරසිංහත් පසුගියදා සිංගප්පුරුවට ගිහින් තියෙන්වා. ඒ යන අතරතුර ඔවුන් එතන හදුනන ඉහල නිලදාරියෙක් සමග ගුවන් යානයේ පාලක මැදිරියට ගිහින් තියෙන්වලු. මේ නිසා මගීන්ගේ ජීවිත අනතුරෙ හෙලුවා කියලා මිනිස්සු මහේශිට චෝදනා කරලා[…]

Read More »

ජාතික ඔලිම්පික් කමිටුව පැරෂූට් පුහුණුකරුවන් සමග හෙළුවෙන්

  ක‍්‍රීඩා අමාත්‍යංශය ‘අන්දවා’ ලබා ගත් බොක්සිං අනුමැතිය ඇමති අණින් ගැලවෙයි ආසියානු ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණින් නිසි අනුමැතිය නොමැති පුහුණුකරුවෙකු යැවීමට කවුරුන් හෝ කටයුතු කරයි නම් එහි බරපතල ප‍්‍රතිවිපාක අත්විඳීමට ඔවුන් සූදානමින් සිටිය යුතු යැයි ශ‍්‍රී ලංකා බොක්සිං සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය. මෙවැනි ජාත්‍යන්තර සහභාගිත්වයකදී කණ්ඩායම සහ[…]

Read More »

බුදුන්ට නිගා දෙමින් ග‍්‍රන්ථයක් පළකළ බෙදාහැරි අලෙවිකරුවන්ට එරෙහිව ද`ඩුවම් දෙනු – සංස්කෘතික ඇමැති පොලිස්පතිට කියයි

බුදුරජානන් වහන්සේ හා බෞද්ධ ආගමට නිගාකරමින් බුදුන්ගේ රස්තියාදුව නම් ග‍්‍රන්ථය පළකළ කතෘ ප‍්‍රකාශනය බෙදාහරින්නන් හා අලෙවිකරුවන්ට එරෙහිව වහාම නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජේදාස රාජපක්ෂ පොලිස්පතිවරයාට දන්වා තිබේ. එම ග‍්‍රන්ථය මගින් ඉතා පහත් හා නිහීන ලෙස බුදු රජානන් වහන්සේට නින්දා හා අපහාස සිදුකර ඇති බව[…]

Read More »

කොතලාවල පීඨයට යන සයිටම් සිසුන්ගෙන් මුදල් ගැනීමට එරෙහිව ජනපතිට සංදේශයක්

සයිටම් ශිෂ්‍යයන් කොතලාවල පීඨයට ඇතුළත් කිරීමේදී වර්ෂයකට රුපියල් ලක්ෂ 13ක මුදලක් ගෙවීමට සිදුව ඇති හෙයින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් අද (20) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සංදේශයක් භාරදීමට කටයුතු කරන ලදී. මෙසේ මුදල් අය කර ගන්නා බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සයිටම් ආයතනයේ පාඨමාලාවට රුපියල් ලක්ෂ 60ක් 70ක් වශයෙන්[…]

Read More »

ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා බලාපොරොත්තුවක් ගිලිහෙයි

එසවීම් තුනම අසාර්ථක වී හංසනී සමුගනී ආසියානු ක‍්‍රීඩා උළෙලේ, ශ‍්‍රී ලංකා බලාපොරොත්තුවක් ගිලිහී යමින් ඉකුත් පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ පදක්කම්ලාභී බර ඉසිලීමේ ක‍්‍රීඩිකා හංසනී ගෝමස් අද (20වැනිදා) පැවැති සිය ඉසව්වෙන් අසාර්ථක වී තරගයෙන් ඉවත්වූවාය. කිලෝ ග‍්‍රෑම් 48 බර පංතියෙන් සිය ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ගෝමස් ස්නැච් ක‍්‍රමය යටතේ කිලෝ ග‍්‍රෑම්[…]

Read More »

ගාල්ලේ පොලිස් පොඩ්ඩන්ට කැපිල්ලක්…

ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන හා පොලිස් මුර පොල ඇතුළු පොලිස් ස්ථාන 30 කට ආසන්න සංඛ්‍යාවක සේවය කරන පොලිස් කොස්තාපල්වරු 75 කට ඉතා බරපතල ආකාරයේ අසාධාරණයක් සිදුව ඇතැයි ගාල්ල,අම්බලන්ගොඩ, ඇල්පිටිය යන මුලස්ථාන පොලිසිවලට අනුයත්ව සේවය කරන පොලිස් කොස්තාපල් වරු පිරිසක් පවසති. ඒ වසර ගණනාවක් උතුර නැගෙනහිර හා අතිශය දුෂ්කර ප්‍රදේශ පළාත්වල[…]

Read More »

සුදුවැල්ලේ යකඩ කම්මලට එරෙහිව ගම්වැසියෝ පරට

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ ගමනාගමනටත් බාධා ඉන්දීය සමාගමක් මාදම්පේ – සුදුවැල්ල ප්‍රදේශයේ පවත්වා ගෙන යන පරණ යකඩ උණු කර නැවත යකඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට එරෙහිව පැවති විරෝධතාවයක් හේතුවෙන් මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට පැයකට වැඩි කාලයක් බාධා එල්ල විය. මාදම්පේ – සුදුවැල්ල පිහිටි එම කර්මාන්ත ශාලාව ඉදිරිපිටදී[…]

Read More »