ඉතිං ඊට පස්සෙ…..

‘‘ඉතින් ඊට පස්සේ’’ යි තව දුරටත් ඔහුගෙන් අසන්නට අපට නොහැකිය. ‘ඉතින් ඊට පස්සේ’ සමගින් රසික හදවත් දිනා දශක පහක් මුළුල්ලේ චිත‍්‍රකතා ලොව කිරුළ දරා සිටි බලන්ගොඩ සරත්මධු යළිත් අප හමුවට එන්නේ නැත. 69 වැනි වියේ පසු වූ ඔහු කලක සිට පැවති අසනීපයක් හේතුවෙන් ඊයේ සවස ජීවිතයෙන් සමුගෙන තිබුණි. දොරවෙල බද්දලාය[…]

Read More »

ශ‍්‍රී ලංකා ධජය සුසන්තිකාගෙන් දිනූෂාට

මෙවර 18 වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව දිනූෂා ගෝමස්ට හිමිව තිබේ. ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහගෙන් පසුව ආසියානු ක‍්‍රීඩා උළෙලකදී ශ‍්‍රී ලංකා ධජය රැගෙන යෑමේ අවස්ථාව හිමිව ඇති ක‍්‍රීඩිකාව ඇයයි. ඒ අනුව ශ‍්‍රී ලංකා වේලාවෙන් අද (18දා) ප.ව. 5.30 ට පමණ ඉන්දුනීසියාවේ ජෙලොරා බන්කර්නෝ ක‍්‍රීඩාංගණයේදී ආරම්භවන[…]

Read More »