පොඩි පත්තරකාරිගේ අලුත්ම ඡායා රුප පෙළක්

මිෂෙල් දිල්හාරා “පොඩි පත්තර කාරිය” ලෙස ජනප්‍රිය වූ නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි..මේ අයගේ නවතම සුන්දර ඡායා රුප පෙළයි.       michel . pix by- Saman Abesiriwardana

Read More »

හැටන්, දික්ඔය, බගවන්තලාව අද කළුවරේ ද ?

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශය හරහා අද (16දා) සවස හමා ගිය දැඩි සුළඟක් හේතුවෙන් අධිබල විදුලි රැහැන් පද්ධතියක් මතට ගසක් කඩා වැටී හැටන්” දික්ඔය, බගවන්තලාව ප්‍රදේශයන්හි විදුලිය ඇණහිට තිබේ. බගවන්තලාව කර්කස්වොල් තේ වත්ත ප්‍රදේශයේදි ගස ඇද වැටීමෙන් රැහැන් පද්ධතිය සවිකර තිබු යකඩ කණු කඩා වැටී තිබේ. විදුලි සැපයුම යථා තත්වයට[…]

Read More »

ආසියානු වොලිබොල් ක‍්‍රීඩාවේ නව ගමනක් – සැප්තැම්බරයේ ශ‍්‍රී ලංකාවෙන් ඇරඹේ

ආසියානු කලාපීය වොලිබෝල් ක‍්‍රීඩාවේ තරගකාරිත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් අලූත් ආකෘතියකින් පළමු වරට පවත්වනු ලබන ‘ආසියානු අභියෝගතා කුසලාන’ පිරිමි වොලිබෝල් තරගාවලිය සඳහා සත්කාරක රට ලෙසින් ශ‍්‍රී ලංකාව ඉදිරිපත්වී සිටියි. තරගාවලිය රටවල් 8ක සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 15 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙතෙක් කණ්ඩායම 16ක[…]

Read More »

බන්ධනාගාර වලටම වෙන්වූ විශේෂ පොලිස් ඒකකයක්

සියළුම බන්ධනාගාර තුල ක්‍රියාත්මක වීම සඳහා බන්ධනාගාර වලටම වෙන්වූ විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවන බව අධිකරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කරයි. ඇමතිවරිය විසින් වැලිකඩ බන්ධනාගාර බුද්ධි අංශය පසුගියදා විසුරුවා හැරීමට කටයුතු කළාය. බුද්ධි අංශ නිලධාරීන් සිරකරුවන්ගේ රහසිගත අපරාධ හා ජාවාරම් වලට සහය දෙන බවට ලැබුණු තොරතුරු හේතුවෙන් එය විසුරුවා හැරීමට[…]

Read More »

තමිල්නාඩුවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් 3,815 ක් යළි දිවයිනට

තමිල්නාඩුවේ කඳවුරුගතව ජීවත්වන සිටි ශ්‍රී ලාංකික සරණාගතයින් 3,815 ක් ඉතා ඉක්මනින් මෙරටට ගෙන්වාගැනීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඒ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් විසින් අගමැතිවරයා වෙත යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. අගමැතිවරයා වැඩිදුරටත් පවසන්නේ, පසුගිය අවුරුද්දේ සරණාගතයින් 1520 ක් තමිල්නාඩුවේ සිට[…]

Read More »

නව මානව හිමිකම් කොමසාරිස්වරිය සහ අපේ අනාගතය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ධුරයට මිචයිලා බචලේ පත්වීම නිසා අනාගතයේදී ශ‍්‍රී ලංකාවට සාධාරණයක් වනු ඇතැයි මතයක් ඇතැමුන් තුළ හටගෙන තිබේ. බචලේ ඇමරිකන් හිතැති චිලී ආඥාදායක පිනචෝගේ හමුදාවල වධහිංසාවලට ලක් වූ තැනැත්තියකි. පිනචෝ විසින් බලයෙන් පහ කරන ලද ඇලන්ඬේට හිතැති, ගුවන් හමුදා ජනරාල්වරයකු වූ ඇගේ පියා මිය ගියේ පිනචෝගේ සිරකඳවුරකය.[…]

Read More »

‘‘අපිටත් පුළුවන් කතානායකට ‘බාගෙට’ සලකන්න. – උදය ගම්මන්පිල

දැන් ඒකාබද්ධ විපක්ෂය හැසිරෙන්නෙ ‘ත්‍රස්තවාදී සංවිධානයක්’ වගේ කියලයි ආණ්ඩු පක්ෂය කියන්නෙ…? පහුගිය සභා වාර වල පාර්ලිමේන්තුවෙ හැසිරීම් දිහා බලපුවම ඒ චෝදනාවට පදනමක් නැත්තෙත් නෑ කියල හිතෙනෙවා… ඇයි මේ…? අපි ත්‍රස්තවාදියො නං නෙවෙයි… නමුත් අපි සැබෑ අරගලකාරයො… ඒ විතරක් නෙවෙයි, අපි තමයි විපක්ෂයේ වාඩි වෙලා ඉන්න එකම අරගලකාරී කණ්ඩායමත්… පහුගියකාලෙ අපි[…]

Read More »

මහ ඇමති ඉල්ලුවොත් මම ඉල්ලා අස්වෙනවා – ආනන්දී සශිදරන්

තමා ඇමැතිකමින් ඉල්ලා අස්වන්නේ මහ ඇමතිවරයා තමන්ට ධුරයෙන් ඉවත්වන්නැයි ඉල්ලීමක් කළහොත් පමණක් බව උතුරු පළාත් කාන්තා හා ළමා කටයුතු ඇමතිනී ආනන්දී සෂිදරන් මහත්මිය පවසයි. පළාත් සභාවක පැවතිය යුත්තේ අමාත්‍යධුර 4කි. උතුරු මහ ඇමතිවරයා පසුගිය සමයේ ඇමතිවරුන් දෙදෙනෙක් ඉවත් කර නව ඇමතිවරු දෙදෙනෙක් පත් කළේය. එහිදී ඉවත් කල ඇමතිවරු අභියාචනාධිකරණයට තම[…]

Read More »

හදිසි අපදාවකදී 117 කෝල් කරන්න

දිවයිනට බලපා ඇති අධික වැසි සහ සුළං සහිත කාලගුණය හේතුවෙන් මෙන්ම අනෙකුත් ඕනෑම හදිසි ආපදා තත්ත්වයදී ඒ පිළිබඳව දැනුම් දීමට 117 ක්ෂණික දුරකථන අංකය අමතන්නැයි ජාතික අපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි. අපදා පිළිබඳව දැනුම් දිමට මෙන්ම අපදා පිළිබඳව තොරතුරු ලබා ගැනීමට ද මෙම 117 අංකය ඔස්සේ හැකියාව ඇති බව එම[…]

Read More »

ලංකා කුරුඳු අපනයනය සියයට 30කින් ඉහළට

ශ්‍රී ලංකාව කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය 2016 වසරට සාපේක්ෂව 2017 වසරේදී සියයට 30කින් ඉහළ ගොස් ඇත. 2017 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 202.5ක් අදායමක් වාර්තා කර ඇතැයි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථාන වාර්ෂික වාර්තාවේ සඳහන් වේ. කුරුඳු පර්යේෂණ ආයතනයේ 2017 වසරේ වාර්තා අනුව ගෝලීය කුරුඳු අපනයනයෙන් සියයට 32ක[…]

Read More »