සෙරීනාගේ බහින කලාවද?

ග‍්‍රෑන්ඞ්ස්ලෑම් ටෙනිස් ශූරතා 23 කට හිමිකම් කියන සුපිරි ටෙනිස් ක‍්‍රීඩිකා සෙරීනා විලියම්ස් සින්සිනාටි විවෘත ටෙනිස් ශූරතාවලියේ දෙවැනි වටයෙන්ම ඉවතට විසිවී තිබේ. චෙක් ජනරජයේ 28 හැවිරිදි පෙට්රා විටෝවා හමුවේ තරග වට 2-1 කින් පරාජය වීම හේතුවෙන් සෙරීනාට මෙලෙස එම ශූරතාවලියෙන් ඉවත් වීමට සිදුවිය. එම තරග වටයන්හි ලකුණු තත්වයන් පිළිවෙලින් 6-3 ක්,[…]

Read More »

හැටන් කොළඹ මාර්ගයට පස් කන්දක් කඩා වැටේ

අද සවස 3ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇණහිට තිබෙන හෙයින් එම මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන ගිනිගත්හේන ,දියගල, නෝටන්බ්‍රිජ් විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන්නැයි වටවල පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී. මේ වන විට මාර්ගයෙන් පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ[…]

Read More »

CIDය කීත් නොයාර් ගැන හිටපු ජනපතිගෙන් ප්‍රකාශයක් ගන්න යයි

පසුගිය රජය සමයේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දීමේ සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ කොට්ඨාශය ප්‍රකාශයක් සටහන් කර ගැනීමට යයි. මේ පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇති අතර ලබන 17 වන දා විජේරාමේ පිහිටි ඔහුගේ නිල නිවසේදී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට  පැමිණෙන බවද අපරාධ පරීක්ෂණ[…]

Read More »

මරණ පරීක්ෂණවලට සල්ලි ගන්නෙ ඇයි – වෛද්‍ය සංගමය ජ’පුර රෝහලෙන් විමසයි

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකරනු ලබන මරණ පරීක්ෂණ සඳහා මුදල් අයකිරීමටත් මුදල ගෙවන තුරු මෘත ශරීර නිදහස් නොකිරීමටත් රෝහලේ කළමනාකරණ මණ්ඩලය ගෙන ඇති තීරණයට හේතු කවරේ දැයි පැහැදිලි කිරීමක් සිදු කරන්නැයි ඉල්ලා සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජයවර්ධනපුර රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහඳලියනගේ මහතාට ලිපියක් මගින් දැනුම් දුන් බව වෛද්‍ය නිලධාරීන්ගේ[…]

Read More »