කෝටි 500කටත් වැඩි වියදමක් කර ලංකාවට පාපන්දු උණ හදන ‘ෆේස්බුක්’
ලෝක කුසලාන පාපන්දු උණුසම මැකී යන්නට වූයේ නැත. මෙම සිකුරදා දිනයෙන් (17වැනිදා) ඇරැඹී, තවත් පාපන්දු රැල්ලක් ශ්රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපය හරහා හමා යෑමට කටයුතු සියල්ල සූදානම්ය. ඒ ස්පාඤ්ඤ ‘ලා ලිගා’ පාපන්දු තරගාවලිය හෙවත් ලොව වැඩිම අවධානයට ලක්වන ක්රීඩා සමාජ පාපන්දු ලීගයේ පහරින් පහර ගෝලයෙන් ගෝලය සජීවීව නැරඹීමේ අවස්ථාව[…]
Read More »