මගී බස් රථවල සවිකර ඇති රුපවාහිනී යන්ත්‍ර තනහම් කරන්නැයි කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. රූපවාහිනී යන්ත්‍ර නිසා රියදුරුගේ අවධානය වෙනතකට යොමු වීම, විකාශනය වන ඇතැම් දර්ශන නිසා මගීන් අපහසුතාවට පත්වීම වැනි හේතු නිසා නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන[…]
Read More »
ලසිත් මාලිංග විශිෂ්ඨ පන්දු යවන්නෙකු බවත් ඔහු ශ්‍රී ලංකා පිලේ ඉදිරි සැලසුම් අතර සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසයි. සංචාරක දකුණු අප්‍රිකාව සමග පස්වැනි එක්දින තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කර සිටියේය. තවදුරටත් අදහස් දැක්වූ මැතිව්ස් ‘‘පළමු තරග තුනේදී එක් තරගයක්[…]
Read More »
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ වැජඹෙන ඉන්දීය පිලට අමතක නොවන පාඩමක් කියාදෙමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 159 ක පහසු ජයක් ලැබීමට එංගලන්තය සමත් විය. මේ ජයග්‍රහණයත් සමග තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සත්කාරක එංගලන්තයට හැකි විය. ඉනිමක පරාජයෙන් ගැලවීම උදෙසා[…]
Read More »
2020 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් නොවනවා පමණක් නොව මොනම ආකාරයකවත් දේශපාලන ක්‍රියාකාරකමකට තමන් සම්බන්ධ නොවන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. සංගක්කාර දේශපාලනයට පිවිසෙන බවට සමාජය තුල ඇතිවී තිබෙන සංවාදයට පිළිතුරු ලෙස තම නිල ෆේස් බුක් පිටුවෙහි සටහනක් තබමින් ඔහු මෙසේ පවසා තිබේ. 2020 ජනාධිපතිවරණයට තබා[…]
Read More »
මහනුවර රාජකීය සොහොන් හා ගෙඩිගේ ගැන නොදත් කතා සොයා යමු. මහනුවර නගරයේ දකින්න ලැබෙන පැරණිම ගොඩනැගිල්ල විදිහයට හඳුනාගන්න ලැබෙන්නේ ගෙඩිගේ විහාරයේ ගෙඩිගේ. වර්තමානයේ මේ ගෙඩිගේ අයිතිවෙන්නේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයට. ‘ගෙඩිගෙය’ යන වාස්තු නිර්මාණ සම්ප්රදාය දකුණු ඉන්දියාවේ බිහිවුණ සම්ප්රදායක් විදිහටයි බොහෝ දෙනා පිළිගන්නේ. තනි කලූගලින් කරවපු කුටියක් සහ[…]
Read More »
මෙරට තරුණ තරුණියන්ට ව්‍යවසයකත්ව හැකියාවක් නොමැති නිසා රැකියා ඉල්ලමින් දේශපාලකයින් පිටුපස යන මට්ටමට වැටී ඇති බවත් දේශපාලකයෙකු ලෙස තමන් ඒ පිළිබඳව ලැජ්ජාවට පත්වන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. මෙම මස 29, 30 සහ 31 වැනි දිනවල මොණරාගල දී පැවැත්වීමට නියමිත එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ සංවිධාන කටයුතු පිළිබඳ ප්‍රගති[…]
Read More »
ලංකාවේ අන්තිම රාජධානිය වූ මහනුවර රාජධානිය එදා හැඳින්වූවේ සෙංකඩගල නොහොත් “සෙංඛණ්ඩ ශ්‍රී ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර” යන නමින්. කුරුණෑගල විස්තරය වැනි පැරණි විත්ති පොත්වල කියවෙන ආකාරයට දඹදෙණියේ දෙවැනි පරාක්‍රමබාහු (1236 – 1270) රජතුමාගේ මහසෙනෙවියා වුණ සිරිවර්ධන සේනාපති විසිනුයි මේ නගරය ගොඩනංවලා තියෙන්නේ. එහෙම වුණත්, ඊට බොහෝ කාලයකට පෙර සිට ම මේ[…]
Read More »
එක්සත් ජාතික පක්ෂයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනගා ඇති ‘වියත් මග’ සංවිධානයසමඟ සමිබන්ධ වීමට සාකච්ජාකර ඇතැයි විශ්වාසකටයුතු ආරංචි මාර්ග පවසයි. එජාප ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් 500ක් පමණ සිටින අතර පක්ෂය විසින් නොසලකා හරිනු ලැබීම නිසා ඔවුන් මෙම තීරණයට එළඹ ඇතැයි වාර්තා වේ. වර්තමාන ආණ්ඩුව[…]
Read More »
තෙල් සංස්ථාවේ ප්‍රධානියකු ඉන්ධන පිරවුම් හලක් ආරම්භ කිරීමට අනුමැතිය දීම සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රබල ඇමැතිවරයෙකුගේ හිතවතෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක අල්ලසක් ඉල්ලා ඇතැයි වාර්තා වේ. අදාළ ඇමතිවරයා තෙල් සංස්ථාවේ ප්‍රධානියකු දැනුවත් කරමින් තම දේශපාලන ආධාරකරුට ඉන්ධන හලක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සුදානම් කර දෙන ලෙස දන්වා අධාරකරු සංස්ථා ප්‍රධානියා හමුවීමට[…]
Read More »