පිළිකා රෝගියකුට ඩොලර් මිලියන 289ක් ගෙවීමට මොන්සැන්ටෝ සමාගමට අධිකරණ නියෝගයක්

ග්ලයිෆොසේට් නිසා තමාට පිළිකාවක් සෑදුණු බවට චෝදනා කරමින් මොන්සැන්ටෝ සමාගමට එරෙහිව අධිකරණය හමුවට ගිය පුද්ගලයකුට ඩොලර් මිලියන 289ක් ගෙවන ලෙස කැලිෆෝනියා අධිකරණය එම සමාගමට නියෝග කර ඇත. ‘රවුන්ඞ්අප්’ සහ ‘රේන්ජර්ප්‍රෝ’ වල්නාශක අනතුරුදායක බව මොන්සැන්ටෝ සමාගම දැන සිටි නමුත් එ් පිළිබඳව පාරිභෝගිකයින්ට දැනුම්දීමට ඔවුන් අසමත්වී ඇතැයි ජූරි සභාව තීරණය කර ඇත.[…]

Read More »

බස්නාහිර පළාත් සභාවෙන් පුටු ලෝක වාර්තාවක්!

ශක‍්‍රයා පඬුපුල් අසුනේ වාඩි වී සිටින පරිද්දෙන් සියුස් දෙවියන් Dios Thronpus නමැති දිව්‍යමය ආසනයක අසුන්ගෙන සිටිතැයි ග‍්‍රීකයෝ විශ්වාස කළහ. ග‍්‍රීක සංස්කෘතියේ ආභාසය ලද පුරාණ බටහිර රජවරු සහ රැජිනියෝ සියුස් දෙවියන්ගේ ආසනය සිහිගැන්වෙන උස් අසුනක අභිෂේක ලැබූහ. ස්කොට් රාජකීයයන් ඔටුනු පැළඳි Stone of scone ගල් පුටුව හා පසුව එය ඔවුන්ගෙන් පැහැරගෙන[…]

Read More »

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නව මහ කොමසාරිස්වරියක්

සැප්තැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව මහ කොමසාරිස්වරිය ලෙස චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපතිනිය වන මිචෙල් බැචලට් මහත්මිය පත් කර ඇත.

Read More »