අද මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිල ඉහළට 

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් ඉහළ දමා ඇතැයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරයි. එ් අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 157 දක්වාත් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 130 දක්වාත් ඉහළ යනු ඇත. ඔක්ටේන් 92 පෙට්‍රල් සහ[…]

Read More »

ගම්පෙරලිය පෙරළෙයි – පුංචි කාර් දුර යයි

ගම්පෙරළියට අදාළ කැබිනට් පත‍්‍රිකාව ජනාධිපතිතුමා ඉවත දැම්මා කියන්නෙ ඇත්තද?” කවුරුත් කතා නොකරන හිතේ නළියන රහසක ඇත්ත දැන ගැනීමේ කුතුහලයෙන් පිරි චමින්ද විජේසිරි, අගමැතිවරයා ළඟපාත සිටිද්දීම නවින් ඇමතිවරයා දෙස බලමින් ඇසුවේය. නෑ. පවතින සුළු ගැටලූ නිරාකරණය කරනතෙක් කල් තිබ්බා. මේ ගැන නිර්දේශ දෙන්න අමාත්‍යංශ ලේකම්ලගෙ කමිටුවක් පත් කළා. ඒ කමිටු නිර්දේශ[…]

Read More »

සංඝ පනත විජේදාසගේ හිසේ කඩා වැටේ

බ‍්‍රහස්පතින්දා අගමැති නිවසේ එක්වූ මැති ඇමැතින් කතා බහේ යෙදෙද්දී හිටපු ජනාධිපතිවරයාට හින්ට් එකක් ගහන්නට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා අමතක කළේ නැත. ”මහින්දල අසාර්ථක විරෝධතාවක් විහාරමහාදේවි එකේ තිබ්බේ. රතුපස්වල තුන්දෙනෙක් වෙඩි තියල මරපු දවසට හරියටම වසර 05 ක් පිරෙන එක සමරන්න කියල ජනතාව කියනවා” විජයදාස රාජපක්ෂ කීවේ සිනා මැදය. පසුගිය කාලයේ රාජපක්ෂවරුන්ට[…]

Read More »

ජනතාව ලවා දොස්තරලට ගස්සන්න ප්ලෑනක්

පසුගිය සතියේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් රජයේ ක‍්‍රියාකලාපයන්ට එරෙහිව නැගෙන විරෝධතා පිළිබඳව අගමැතිවරයා සමග අරලියගහ මන්දිරයේදී සුහද කතා බහක දී සිටියහ. එහිදී ”ගිය සතියේ දොස්තරලාත් මේ සතියේ දුම්රියත් වර්ජනය කරනවා. ආණ්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී වැඩි බවයි මිනිස්සු කියන්නේ” වජිර අබේවර්ධන අගමැතිවරයාට කීය. ගිය පාර ධරැුඛ විභාගෙත් මේ පාර ්රැුඛ විභාගෙත් ඉලක්ක කරලයි[…]

Read More »

මස් රාත්තලටම විදින පොටක් කිරිඇල්ල කියයි

අරලියගහ මන්දිරයේදී එජාප මන්ත‍්‍රීවරු පිරිසක් බර කතාවක නියැළෙනු දුටු ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා ද එතනට ආවේය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීලගෙ පඩි වැඩි කිරීමට විරුද්ධ වීමට එජාපය තීන්දු කිරීම වටිනවා නැත්නම් මිනිස්සු අපේ ඔළුව කාවි.” නවීන් දිසානායක කීවේ තිගැස්මෙන් යුතුවය. ඔය ප‍්‍රශ්නය ගැඹුරින් බලන්න වෙනවා. 2006 දී මහින්ද රාජපක්ෂ ජෙයරාජ් හරහා පනතක් සම්මත කළා[…]

Read More »

තව පොඩ්ඩෙන් ආණ්ඩුව ඉවරයි

බ‍්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා පාර්ලිමේන්තු යන විට විශාල මැති ඇමතිවරු පිරිසක් අගමැති කාර්යාලය තුළ රැුස්ව සිටියහ. ”සාපරාධි කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගිතා පනතට ඡුන්දය දෙන්න සියලූ දෙනා උනන්දු විය යුතුයි කියල තියෙද්දී අපේ සමහරු ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ නොසිටීම ලොකු වැරැුද්දක්. ලක්ෂ්මන් සූක්ෂ්මව කල් ගත්තෙ නැත්නම් පනත පරාද වෙනවා. ආණ්ඩුව බේරා ගැනීම ගැන ස්තූතියි.”[…]

Read More »

අගමැති රත්කළ පුජාගේ හාද්ද

පසුගිය සති අන්තයේ විශේෂ ආගමික කටයුත්තකට ඉන්දියාවට ගිය අගමැති රනිල් හා බිරිඳ මෛත‍්‍රී චෙන්නායි සිට තිරුපති කෝවිල දක්වා ගියේ ඉන්දීය රජය සූදානම් කළ විශේෂ හෙලිකොප්ටරයකිනි. පූජාව නිම කළ අගමැතිවරයා වහාම යළි චෙන්නායි වෙත පැමිණ කොළඹට ළඟා වූයේ එදින රාත‍්‍රියේ පැවති සරසවි සම්මාන උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමටය. එහිදී ශ‍්‍රී[…]

Read More »

රෙජීම් සහ ‘රෙජීම්’

රුසියාවේ ජනාධිපති වැලැඞ්මිර් පුටින්ගේ රහස් ඔත්තු සේවය නවීන තාක්ෂණය භාවිතා කරමින් ඇමරිකානු ජනාධිපතිවරණයට බලපැම් කළ බවට ප‍්‍රවෘත්තියක් ඇමරිකාවේ ජනාධිපතිිවරණය අවසන්වීමත් සමග ලොව පුරා ප‍්‍රචාරය කළේ සීිඑන්එන් ඇතුළු ඇමරිකාවේ ප‍්‍රධාන මාධ්‍ය කිහිපය විසිනි. ඇමරිකාවට සහ බටහිර යුරෝපයට වුවමනා ආකාරයට ලෝකයාගේ දේශපාලන දැනුම හැඩගසන මෙම මාධ්‍යයන්ට අවශ්‍ය වූයේ ඩිමොක‍්‍රටික් පක්ෂයේ අපේක්ෂිකා හිලරි[…]

Read More »

කැරම් ලෝක කුසලානට කුරේ සහ පිරිස කොරියාවට

මෙම මස 24 වැනිදා සිට 29 දා දක්වා දකුණු කොරියාවේ චුන්චොන්හිදී පැවැත්වෙන පස්වැනි ලෝක කුසලාන කැරම් ශූරතාවලිය සඳහා සහභාගී වන අටදෙනෙකුගෙන් යුත් ශ‍්‍රී ලංකා පිලේ නායකයා වශයෙන් මෙරට අංක එකේ කැරම් ක‍්‍රීඩක චමිල් කුරේ නම්කර තිබේ. වසර හතරකට වරක් පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා කැරම් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් සිටින ක‍්‍රීඩක[…]

Read More »

ක‍්‍රීඩා අමාත්‍යංශයේ කබඩි නිලධාරියාට ජකාර්තා යෑමට ‘සන්තෝසමක් ’ ?

මෙම 18 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා හිදී ඇරඹෙන ආසියානු ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් ශ‍්‍රී ලංකා කබඩි සම්මේලනය විසින් කබඩි විනිශ්චයකරුවෙකු ලෙසින් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කබඩි ව්‍යාපෘති නිලධාරියාව රැගෙන යන්නේ කුමන පදනමක් මතදැයි එම ක්‍ෂේත‍්‍රයේ පිරිස් ප‍්‍රශ්න කරති. අදාළ නිලධාරියා පසුගිය වසර 20 කාලයක් තුළ කිසිදු කබඩි තරගයක් විනිශ්චය කර නොමැති බවත්, කබඩි[…]

Read More »

උතුරු විපක්ෂ නායක විගීට දෙහි කපයි

උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් තමන්ගේ බලය රැක ගැනීම සඳහා අමාත්‍යවරුන් අත්තනෝමතික ආකාරයෙන් විටින් විට මාරු කිරීම නිසා පළාත් අමාත්‍යවරුන් නිශ්චිතව හදුනා ගැනීමට නොහැකිව ජනතාව දැඩි පිඩනයක ලක්වී ඇතැයි උතුරු පළාත් සභා විපක්ෂ නායක එස්. තවරාජා මහතා චෝදනා කරයි. පළාත් සභාවේ අමාත්‍යවරුන් සිව් දෙනෙකු පමණක් සිටිය යුතු වුවත් ඉතා අර්බුදකාරී[…]

Read More »