ශ්‍රී ලංකා T 20 කණ්ඩායම මෙන්න

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. 1.) ඇන්ජලෝ මැතිව්ස් – (නායක) 2) දසුන් ශානක 3) කුසල් ජනිත් පෙරේරා 4) ධනංජය ද සිල්වා 5) උපුල් තරංග 6) කුසල් මෙන්ඩිස් 7) තිසර පෙරේරා 8) ෂෙහාන් ජයසුරිය 9) ෂෙහාන් මධුශංක 10[…]

Read More »

මරණයට බිලිවූ විරුවන් දෙදෙනෙකුගේ කතාව

යාපනය මුදාගත් ප‍්‍රදේශ තුල ක්ලේමෝ ප‍්‍රහාර එල්ල කිරිමි වලට සමිබන්ධ LTTE බුද්ධි අංශ සාමාජිකයෙකු පිළිබද ලැබුණු තොරතුරු තහවුරු කර ගැනිමෙන් පසු 1998 ඔක්තෝබර් මස යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් විසින් කෝපායි ප‍්‍රදේශයේදි LTTE සාමාජිකයාගේ නිවසේදි ඔහුව අත්අඩංගුවට ගෙන ඇත. එවකට පැවති නිතිය අනුව එම LTTE සැකකරු කදවුරට රැගෙන විත් ප‍්‍රශ්න[…]

Read More »

ශ්‍රී ලංකාවට ලකුණු 3ක තියුණු ජයක්

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති 4 වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය ආරම්භ කිරීම පැය දෙකහමාරක් පමණ ප්‍රමාද වුණා. එම නිසා එක් ඉනිමක් පන්දුවාර 39කට සීමා කිරීමටයි තීරණය[…]

Read More »

එජාපයේ ප‍්‍රතිසංවිධාන කොට උඩ

එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිසංවිධාන කටයුතු ඇන හිට ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි. ඊට හේතු වී ඇත්තේ ප‍්‍රතිසංවිධාන කටයුතු සඳහා පත්කර ඇති එජාප ජේෂ්ඨයින් ඒ සම්බන්ධයෙන් දක්වන මන්දගාමිත්වය බව සදහන් වේ. ප‍්‍රතිසංවිධාන කටයුතුවල මන්දගාමිත්වය සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය දක්වන නමුත් එසේ විරෝධය දැක්වීමට පසුපෙළ මන්ත්‍රීවරුන්ට අයිතියක් නොමැති බව එජාප ජේෂ්ඨයින් පක්ෂ[…]

Read More »

මහවැලි ජලයේ ප‍්‍රමුඛස්ථානය වෙනස්වෙයි

මෙතෙක් ජලාශවල ඇති ජලයේ ප‍්‍රතිපත්තියේ තිබු ජලවිදුලිය සදහා වු ප‍්‍රමුඛස්ථානය වෙනුවට එය කෘෂිකර්මය සදහා ලබා දිමට කෘෂිකර්ම අමාත්‍යංශය අවධානය යොමුව තිෙබි. පානිය ජලයට ප‍්‍රමුඛ ස්ථානයද, දෙවනුවට ජල විදුලියද තෙවනුවට කෘෂිකර්මට දී තිබු අවස්ථාව වෙනස් කරමින් දෙවන ස්ථානයේ ප‍්‍රමුඛලා කෘෂිකර්මය සදහා යෙදවිමට නියමිතය. ඊට හේතුව ජලවිදුලියට විකල්ප ඇතත් කෘෂිකර්මය සදහා වෙනත්[…]

Read More »

ලෝක ආදිවාසී දිනය අදයි – මේ වැදි කෞතුකාගාරයයි

අද ලෝක ආදිවාසී දිනය. ගොඩාක් අය ඒ වග දන්නෙත් නැතිව ඇති. කොහොම වුනත් අපි හිතුවා අද ඒ දිනය සිහිවෙන්නත් එක්ක පොඩි ගමනක් යන්න ඔබ එක්ක. බොහෝමයක් අය ගිහින් ඇවිත් ඇති.ඒත් නොගියපු අය වෙනුවෙන් අපි අද යනවා දඹානේ.පොඩි දරුවොත් කියවන නිසා, ඔවුන්ටත් දවසක රටතොට ඇවිදීමේ ආශාව ඕනෑකම හදන්නට නිතරම යන තැනක්නේ[…]

Read More »

ගවයින්ටත් වසරක සහන කාලයක්

වනජීවී කළාපවලට ගවයින් ඇතුල් කිරිම තහනමි කිරිමේ නියෝගය වසරක් කාලයක් දක්වා ඉවත් කිරිමට වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා තම සංගමය සමග පැවති සාකච්ඡාවේදී පොරොන්දු බව සමස්ථ ලංකා ගොවිජන සමිමේලනයේ කැවුමිකරු නාමල් කරුණාරත්න මහතා පැවසීය. වනජිවී කළාපවලට හා වන උදය්‍යනවලට කිරි ගවයින් ඇතුල් කිරිම තහනමි කිරිමට වනජිවී අමාත්‍යාංශය කටයුතු කිරිමත් සමග[…]

Read More »

රුසියානු යුද නැව ගන්න කැබිනට් අනුමැතිය

රාජ්‍ය පදනම මත මිලදී ගැනීමට නියමිත ඩොලර් මිලියන 158ක් වටිනා යුද නැව මිලදී ගැනීම ගැනීම සඳහා කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවට තොරතුරු වාර්තා වේ. ජෙපාඩ් 5.1නමැති මෙම නෞකාව රුසියාවේ රොස්‌බරොන් සමාගමේ උප ඒජන්තයකු වන රෝස්පෙත් නමැති ආයතනය හරහා මිලදී ගැනිමට නියමිතය. රජයේ ආරංචි මාර්ග අනුව මීට අදාළ ගිවිසුම ලබන[…]

Read More »

තෙල් සංස්ථාවේ ආරක්ෂාවට වඩා නිළියගේ ආරක්ෂක සමාගම ලොකුවෙලා

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ආරක්ෂක අංශයක් තිබියදී මසකට රුපියල් ලක්ෂ තිස් තුනක් වැය කරමින් තෙල් සංස්ථාවේ ආරක්ෂාව සඳහා පුද්ගලික ආරක්ෂක සමාගමක සේවය ලබා ගෙන තිබේ. සංස්ථාවේ ප‍්‍රධාන කාර්යාලයට මේ වන විට එම සමාගමේ ආරක්ෂක අංශ සමාජිකයින් අට දෙනෙකු සේවා මුර සදහා යොදවා ඇත. ඇමතිවරයාට හිතවත් නිළියකගේ ඥතියෙකුට අයත් පුද්ගලික ආරක්ෂක[…]

Read More »

අර්ජුනගේ කැබිනට් පත්‍රිකාවට ජනපතිගේ විරෝධය

ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඛනිජ තෙල් සංස්ථාවේ රැකියා ලබා දීම සඳහා ඇමති අර්ජුන රණතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ තම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප වුවද එම යෝජනාව නැවත සුදුසු ආකාරයට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන්නැයි[…]

Read More »