brand logo

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

22 August 2019

2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (22) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඒ අනුව ඔවුන්ගේ ප්‍රතිඵල www. doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි අතර නැවත සමීක්ෂණය සඳහා සිසුන් 97,895ක් අයඳුම් කර ඇත. ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය නම්, 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112784208 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
 

More News..