brand logo

2018 වසරේ වැඩිම ටෙස්ට් කඩුළු දවාගත් ක්‍රීඩකයා දිල්රුවන් පෙරේරා

27 December 2018

2018 වසරේ ටෙස්ට් ක්‍රිකට් තරගවලදී වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට දිල්රුවන් පෙරේරා සමත්ව තිබෙනවා. ටෙස්ට් තරග 11කට සහභාගි වී ඉනිමක 21කදී කඩුළු 50ක් දිල්රුවන් විසින් දවාගෙන තිබෙනවා. මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක කිග්සෝ රාබඩා සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක නේතන් ලියොන් කඩුළු 49ක් දවාගෙන දෙවැනි ස්ථානයේ පසු වනවා. කඩුළු 44ක් දවාගෙන ඇති ඉන්දීය කණ්ඩායමේ මොහොමඩ් ෂාමි හිමිව තිබෙන්නේ තෙවන ස්ථානයයි. එම ලැයිස්තුව පහතින් බලන්න....
 

More News..