brand logo

2018 වසරේ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් අත්අඩංගුවට ගත් ගණන 95797යි

01 January 2019

2018 වසරේදී පොලිසිය විසින් සිදු කළ විවිධ මත්ද්‍රව්‍ය වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 736, ගංජා කිලෝග්‍රෑම් 4585, කොකේන් කිලෝග්‍රෑම් 19, අයිස් කිලෝග්‍රෑම් 6 වශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම වැටලීම් සිදු කරමින් සොයාගත් ඒම මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් සංඛ්‍යාව 95797ක් වන බව පොලිසිය සඳහන් කරයි.
 

More News..