brand logo

2018 වසරේ අප්‍රිකාවේ හොඳම ඡායාරූප ශිල්පියා ශ්‍රී ලාංකිකයෙකුට බවට පත්කරමු

21 December 2018

2018 වසරේ අප්‍රිකාවේ හොදම ඡායාරූප ශිල්පියා තේරීමේ තරගයේ අවසන් 20දෙනා අතරට ශ්‍රී ලාංකික ඡායාරූප ශිල්පියෙකු ද පැමිණීමට සමත්ව තිබෙනවා. [caption id="attachment_11655" align="alignright" width="395"]ලක්ෂිතගේ Swinging time ඡායාරූපය ලක්ෂිතගේ Swinging time ඡායාරූපය[/caption] ලක්ෂිත කරුණාරත්න නමැති ශ්‍රී ලාංකිකයා ආලෝකය මාද්‍ය කොටගෙන පෙනෙන මානයේ පවතින යම් භෞතික වස්තු විශයක් ද්විමාන තලයක ස්ථාවර ලෙස සටහන් කරගැනීම මෙහි ඡායාරූපකරණයයි. සමබරතාවය පිලිබඳ විශේෂ අවධානයක් යොමුකර තෝරාගත් වටපිටාවක් සහිතව ගත් ඡායාරූපය සෞන්දර්යාත්මක වස්තු සංවිධානයක් සඳහා හොඳම උදාහරණයක් වනවා. ලක්ෂිත කරුණාරත්න වනජීවී ඡායාරූපකරණය අතින් අප රටේ සිටින ඉතාමත් දක්ෂ ඡායාරූප ශිල්පියෙක් වනවා. එම දක්ෂතාවය උපයෝගී කරගත් නිසාවෙන් ලක්ෂිතගේ Swinging time ඡායාරූපය මේ වන විට Africa Photographer of the year 2018 තරගයේ අවසන් 20 දෙනා අතරින් පළමු තැන ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත්තේ ඔබටයි. ඔබ කළ යුත්තේ පහතින් ඇති වෙබ් අඩවියට ගොස් ලක්ෂිත කරුණාරත්න ඡායාරූප ශිල්පියාගේ ඡායාරූපයට ඔබේ මනාපය පළකිරීමයි. https://goo.gl/cqxBCB
 

More News..