brand logo

2018 අ.පො.ස. උ.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

30 April 2019

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පුජිත මහතා සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. අයැදුම්පත්‍ර 68009 ක් නැවත සමීක්ෂණ සඳහා ලැබී තිබු බව ද විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.
 

More News..