brand logo

20 වන ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

22 October 2020

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියවීම වැඩි ඡන්ද 91 කින් සම්මත කර ගැනීමට ආණ්ඩු පක්ෂය සමත් විය. ඒ අනුව පක්ෂව ඡන්ද156ක් සහ විපක්ෂව ඡන්ද 65ක් හිමිවිය.
 

More News..