brand logo

20 දා තෙක් වැසි

17 August 2018

මධ්‍යම සහ සබරගමු පළාත්වලට දැනට පවතින වැසි සහිත කාලගුණය අගෝස්තු 20 වනදායින් පසු අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව කියයි. 18 සහ 19 යන දෙදින තුල මධ්‍යම සබරගමු පළාත්වලට මිලි ලී 50-75 අතර වැසි ලැබිය හැකි අතර එම කාලසීමාවන් තුලදී බස්නාහිර, දකුණ, වයබ අදී පළාත්වලට වැසි වාර කහිපයක් ඇතිවීමේ හැකියාවක් ද පවතින බව අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ අනුෂා වර්ණසූරිය ප්‍රකාශ කළාය.
 

More News..