brand logo

20 ගැන පියවර ගන්න සමගි ජන බලවේගයෙන් කමිටුවක්

21 September 2020

  20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව ඉදිරි පියවර ගැනීම සඳහා සමගි ජන බලවේගයෙන් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී යි. එම කමිටු සාමාජිකයින්ගේ නම් පහතින් දැක්වේ. *රාජිත සේනාරත්න. *සරත් ෆොන්සේකා *කබීර් හෂීම් *මනෝ ගනේෂන් *ඉරාන් වික්‍රමරත්න *ඉමිතියාස් බාකීර්මාකර් *ලක්ෂ්මන් කිරිඇල්ල *හර්ෂ ද සිල්වා *රංජිත් මද්දුමබණ්ඩාර *නීතිඥ සුරේන්ද්‍ර ප්‍රනාන්දු *නීතිඥ ශිරාල් ලක්තිලක
 

More News..