brand logo

1960කට කොරෝනා ආසාදනය වෙයි

07 June 2021

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 1960දෙනෙකු මෙරටින් හදුනාගෙන තිබේ. ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 207293ක් දක්වා ඉහළ ගොස් ඇත. එම ආසාදිතයින්ගෙන් 38247 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. එමෙන්ම කොවිඩ් ආසාදනය වූ ආසාදිතයින් 167304දෙනෙකු පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇත. කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ සිදුවූ මරණ ගණන 1742ක් බව වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..