brand logo

18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේදී චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

22 August 2018

18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ ඊයේ (21) පැවති කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ කාන්තා ඉසව්වට එක් වූ චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුවාය. ඇය මෙම වාර්තාව පිහිටුවූයේ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 96ක් ඔසවමිනි. කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු තරග වැදුණු මෙම බර ඉසිලීමේ ඉසව්වේදී චමරි10 වැනි ස්ථානය හිමිකර ගත්තාය.  
 

More News..