brand logo

18වැනිදා සිට තවත් දුම්රිය 12ක් යළි ධාවනයට

11 January 2021

කොවිඩ් වෛරස ව්‍යාප්තියත් සමග අත්හිටුවා ඇති සියලුම දුම්රිය සේවා වාරයන් ජනවාරි මස 25 වන දින සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ජනවාරි මස 18 වන දින සිට තවත් දුම්රිය සේවා වාරයන් 12ක් ක්‍රියාත්මක කරන බවයි. ලබන 18වන දින සිට ධාවනය වන එම සීඝ්‍රගාමී දුම්රියන් පිළිබද තොරතුරු පහතින්...
 

More News..