brand logo

178කට සුවයි

15 January 2022

සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 568,049ක්

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ගත් 178 දෙනෙකු අද (15) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කළේය. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 568,049ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..