brand logo

16 වෙනිදා ස්ථිර වශයෙන්ම තමන් ජනාධිපති වන බව සජිත් කියයි

01 November 2019

තමන්ගේ ග්‍රහචාරය මේ වනවිට ඉතාම හොඳ බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තමන්ගේ නැකත ලග්නය ආදී සියල්ල මේ වන විට උත්තම ස්ථානයේ තිබෙන බවත් එම හේතුවෙන් 16 වැනිදා ස්ථිර වශයෙන්ම තමන් මෙරට ජනාධිපති වන බව ජනාධිපතිවරණ ප්‍රචාරක ජනරැළිය අමතමින් ඔහු සඳහන් කළේය.
 

More News..