brand logo

16 කණ්ඩායමට තවදුරටත් ඇමති ආරක්ෂාව

20 August 2018

අමාත්‍යධූරවලින් ඉවත්ව විපක්ෂයේ අසුන්ගත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරු 16 දෙනාට තව දුරටත් ඇමැති ආරක්ෂාව ලබා දෙන බව වාර්තාවේ. මන්තී‍්‍රවරයෙකුට පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ ආරක්ෂාව ලබා දෙන අතර ඇමැතිවරුන්ට ඇමති අරක්ෂක කොට්ඨාශයෙන් ආරක්ෂාව ලබා දෙයි. ඇමතිවරයකු ස`දහා නිලධාරීන් 8 දෙනකුගේ සිට 20ක ප‍්‍රමාණයක්ක ලබා දෙන අතර ඔවුන්ට අවශ්‍ය පරිවාර රථද ලබා දෙයි.
 

More News..