15වන කොවිඩ් මරණය වාර්තා වෙයි
24 October 2020
15වන කොවිඩ් මරණය වාර්තා වෙයි
24 October 2020
මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද (24) වාර්තා විය.
කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත.
හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු වූ ඔහු ඊට ප්‍රතිකාර සඳහා පසුගිය 14 වනදා රෝහලට ඇතුළත් වී ඇත. ඒ බව කුලියාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සඳහන් කරනවා.