brand logo

1,306ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි

14 May 2021

කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 1,306 දෙනෙකු අද (14) පුර්ණ සුවය ලබා පිටවගොස් තිබේ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 110,108ක් දක්වා ඉහළගොස් ඇත.
 

More News..