brand logo

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිව්වන රන් පදක්කම නිලානි දිනාගනී

03 December 2019

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිව්වන රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට නිලානි රත්නායක සමත් වූවාය. ඒ මීටර් 1500 ධාවන තරග ඉසව්වෙනි. කාන්තා මීටර් 1500 ධාවන තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක එහි රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 4 යි තත්පර 34 .34 කින් තරගය අවසන් කරමිනි. මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ නේපාලයේදීයි.
 

More News..