News

111කට කොරෝනා ආසාදනය වෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 111ක් හදුනාගෙන තිබේ.

ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.