111කට කොරෝනා ආසාදනය වෙයි Posted on: November 2, 2020 8:00 pm No Comments Post Views: 267කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 111ක් හදුනාගෙන තිබේ.ඔවුන් සියලුදෙනා ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.