brand logo

මිනුවන්ගොඩ තවත් 19කට කොවිඩ්

15 October 2020

කොවිඩ් වෛරසය අසාදිත 19දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි. ඔවුන් අතරින් 9 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවලින් හමුවූ බවත් අනෙක් 10 දෙනා ඇඟලුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් වේ. මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව1789ක් ලෙස ඉහල යයි.
 

More News..