brand logo

10වනදා මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

08 July 2019

පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන සියලූම මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගේ සාකච්ඡාවක් බදාදා (10) වැනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බව දිගාමඩුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී (එ.ජා.ප) එච්.එම්.එම් හාරිස් මහතා මුස්ලිම් ජනතාවට එරෙහිව ඇතැම් සංවිධාන විසින් .එල්ල කරනු ලබන චෝදනාවන් සම්බනධයෙන් ගතයුතු ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබදව මෙහිදී දීර්ඝව සාකච්ඡා කිරීමට බළාපොරොත්තු වන බවත් නැවැත අමාත්‍යධූර ලබාගන්නා ලෙසට අමාත්‍යධූරවලින් ඉල්ලා අස්වූ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ගෙන් එක්සත් ජාතික පක්‍ෂය කර ඇති ඉල්ලීම පිළිබදවද මෙහිදී සාකච්ඡා කෙරෙන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. එම සාකච්ඡාවෙන් පසුව නැවත අමාත්‍යධූර ලබා ගන්නේද නැද්ද යන්න තීරණයකට එළබෙන බවද සදහන් කළේය.
 

More News..